IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි වෙසක් පිංකම් සරුවට

ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය, කතානියා සිසිලි බෞද්ධ විහාරය හා පිරෙන්සි බෞද්ධ විහාරයයන්හි මෙම පින්කම් පැවැත්වේ.



අදහස් (0)

ඉතාලි වෙසක් පිංකම් සරුවට

නෙතුමි Friday, 17 May 2013 09:59 PM

අන්න මේ රටවල් වල ජාති ආගම් බේද නොතකා ඕනෑම ආගමක උත්සවයක් සහයෝගයෙන් සමරනවා. ඒකට අපේ රටේ? හැම දෙයක්ම අර කියන පදනම් උඩින්ම අනුමත කරගෙන පිරිහෙනවා. පුලුවන් නම් නිහතමානිව හැම දෙයක් සමගම සතුටු වෙන්න. ඒකයි වඩා අගේ. (නි)

:       0       0

නදුන් Saturday, 18 May 2013 12:30 PM

අහන්නත් සතුටුයි

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 10:44 PM

හොඳ වැඩක් (නි)

:       0       0

කුමාර Saturday, 18 May 2013 01:54 AM

රෝම බෞද්ධ විහාරයේ වෙසක් පිංකම වෙසක් මස 26 වන ඉරිදා දවස පුරා (නි)

:       0       0

රවී Saturday, 18 May 2013 02:56 PM

මේ පින්කම් සේරම බොහොම වටිනවා.(ස)

:       0       0

ධම්මික හිමි Saturday, 18 May 2013 09:50 AM

බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ 2013 වෙසක් පිංකම මැයි මස 26 දවස පුරා සම්පොලෝ වියා චිමා බුවෙ 16 ශාලාවේදී.. ඔබ සැමට ආරාධනා! බුදු සරණයි (නි)

:       0       0

වසනා Saturday, 18 May 2013 09:50 AM

අනේ හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site