IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඉතාලි ලාංකිකයෝ මැසිවිලි නඟති.

ඉතාලියේ දුරබැහැර නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එහි රෝම අගනුවර ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයයෙන් සලසන සේවා  සිමාසහිත වී ඇතැයි ද ජුලි අගෝස්තු මාසවල දි හී‍්‍ර ලංකාවට යෑමට සිටින අයගේ ලියැවිලි සකසා ගැනීම ප‍්‍රශ්නයක් වී ඇතැයි ද දැනගන්නට ඇත. කාර්ය මණ්ඩලය හිඟයක් මීට බලපාතියි ශ්‍රී ලාංකිකයෝ කියති. තානාපති අසිත පෙරේරා මහතාගෙන් මේ ගැන විමැසිමට ගත් උත්සාහය අසාර්ථක විය. නියෝජ්‍ය තානාපති අරුණ රණරාජා මහත්මියගෙන් ඇසුවිට පිළිතුරුදීම ප‍්‍රතික්‍ෂේප කළාය, කොන්සියුලර් නිලධරයාගෙන් තොරතුරු  ගන්නැයි ඇය කීවාය. එම නිලධාරියා ද දුරකථනයට සම්බන්ධ කැර ගත නොහැකිවිය.



අදහස් (0)

ඉතාලි ලාංකිකයෝ මැසිවිලි නඟති.

කුමාර Monday, 25 June 2012 10:53 AM

රූපසිජංහ හරි.ඒත් කල් වෙලා ඇතිව සුදානමක් වෙන්න.අපේ අය තානාපති කාර්යාලයට යන්නේ අන්තිම මොහොතේ.තානාපති කාර්යාල වැඩ කරන්නෙ නිදිමතින්.රස්සාව ආරක්ෂ කරගන්ට තමන් දැන ගන්න ඕනි.ඒකට තානාපති කාර්යාලයට කරන්න දෙයක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.

:       0       0

ගාල්ලෙ ඇතීනා, Tuesday, 26 June 2012 04:38 AM

සමන් සුදු වෑන් ආවත් කරන්න දෙයක් නැහැ මේ ග්‍රීසියේ ඉන්න අපිත් අසරණ වෙලා දැන්. මොකද අපේ කොන්සිල් කාර්යාලයත් වහල.අපිත් ඉතාලියේ තානාපති කාර්යාලයේ පිහිට පතමිනුයි ඉන්නේ. ඔයාලට ඔහොම නම් ඉතින් දැන් අපට කාගේ පිහිටක්ද? වගකිවයුත්ත්ටන්ගේ අවධානය යොමුවේවා අපට.

:       0       0

දීපාල් Sunday, 24 June 2012 11:19 PM

තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ වැරදි නේද?

:       0       0

අතපත්තු Monday, 25 June 2012 03:00 PM

අපේ තානාපති කාර්යාලයේ ඇත්ත විස්තරේ දන්නේ එතනට යන එන අපේ ශ්‍රී ලාංකිකයොම තමයි ඉතිං

:       0       0

බ්‍රීටා-milano Monday, 25 June 2012 02:27 PM

ශ්‍රී ලංකා ඉතාලි තානාපති කාර්යාලය වසර ගණනාවක සිටම මේ තත්වයේම තමා තිබුනේ. අදත් එම තත් වයේම තමා ......වැඩක් කරන්න ගියහම තියන අමාරුව .....අද මම මේ ලිව්වේ මම දවසක් මිලානෝ ඉදල එම්බසියට ගිය දවසක මම ම දැක්ක දෙයක් නිසා

:       0       0

සමන් Monday, 25 June 2012 04:07 AM

ඒ ගැන කතා කරන්න එපා වැඩිය.සුදු වෑන් ආවොත් එහෙම...

:       0       0

RUPASINGHE Sunday, 24 June 2012 04:58 PM

ඒ උනාට විදේශ විනිමය, විදේශ විනිමය...ඒවා ගෙන එන්නන්ට සලකන්නේ මෙහෙමද.අඩුම තරමින් තානාපති සේවයේ ඉන්න කාර්යය මණ්ඩලයවත් වැඩි කරන්න බැරිද? එක පැත්තකින් බැලුවහොත් මෙම කාලයේදී( යුරෝපයේ මෙම කාලය කව්රුත් නිවාඩු යන කාලයයි) කාර්ය මණ්ඩලයේ ඉන්න අයත් මේ කාලයේදී නිවාඩු යනවා නම් ඒ බව කල් වෙලා ඇතිව දැනුම් දෙන්න පුළුවනි තානාපති කාර්යාලයේ කරනුලබන දැන්වීමක් මගින්. එවිට සේවය ලබා ගන්නට එන අයට පුළුවනි පෙර සුදානමක් වෙන්න. තව දුරටත් මේ ප්‍රශ්නය දිහා බැලුවිට පෙනෙන දෙයක් වන්නේ, අපේ අයත් තානාපති කාර්යාලයට යන්නේ අන්තිම මොහොතේ බව. එහෙම ගියවිටදී, නිවාඩු යන සේවක පිරිසත් දිහා බැලුවිට කොහොමද එම කාර්යාලයේ ඉන්න අඩු සේවක පිරිසකගෙන් වැඩි සේවයක් බලාපොරොත්තු වන්නේ; මේ මට පෙනෙන පැත්තයි. අනේ මන්දා මම වැරදිද කියලා.

:       0       0

අමිල කටුනායක Sunday, 24 June 2012 05:07 PM

මගේ සමහර යාලුවෝ ලංකාවට ඇවිත් නැවත ගිය විට රස්සා නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 1051 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හපුතලේ නගර සභාව ස්වාධීන පක්ෂයකට
2025 මැයි මස 06 1458 0

ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.


තංගල්ල නගර සභාව ජාජබට
2025 මැයි මස 06 3540 0

ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 1026 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 354 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 810 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1252 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site