IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉතාලි රූමතියගේ අභිරහස් ඝාතනය

ඉතාලියේ පාවියා නගරයේ ගර්ලාස්කෝ ග්‍රාමයේ ජිවත්වු කියාරා පෝජ්ජි (26) ඉතා රෑමත් තරුණියකි.

තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි. 2007 අගොස්තු මස එක්තරා දිනක ඈය නිවසේ අභිරහස් ලෙස මරා දමා තිබිණි.

ඇය මරා දැමිමට පෙර දින ඇගේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ පෙම්වතා වන ඈල්බෑර්තෝ පමණක් යැයි ඉතාලි පොලිසිය පවසයි. වසර හතකට ආසන්න වුවද ඇගේ ඝාතකයා සොයා ගැනිමට ඉතාලි පොලිසියට නොහැකි විය.

නවින තාක්ෂණයේ අගතැන්පත් ඉතාලි පොලිසියට කෙයාරා පොජ්ජිගේ ඝාතයා මේ වන තෙක් සොයා ගැනිමට නොහැකි විම පිලිබදව ඉතාලි ජාතිකයෝ මවිත වි සිටිති.

ලංකාදිප එසෑණ වෙබ් පුවත් පත සමග එක්ව මිලානෝ නුවර එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ඇගේ ඝාතනයේ තොරතුරු ඇතුලත් සිංහලෙන් සෑකසු වාර්තාමය විඩියෝ පටය පහත සදහන් යොමුවට පිවිසිමෙන් නැරඹිය හැකිය.

 අන්තර් ජාලයේ ඔබ දන්නා දෙවල් ගෑන නොදන්නා තොරතුරු යනුවෙන් සෑකසු තවත් මෙවෑනිම වර්තාමය වෑඩසටහනක් ඉදිරියේදි  එසෑණ තුලින් බලාපොරොත්තු වන්න.

http://www.youtube.com/watch?v=-GEuOVxL_6M



අදහස් (0)

ඉතාලි රූමතියගේ අභිරහස් ඝාතනය

කුමාරි Thursday, 27 March 2014 05:04 PM

මට හිතුණා අපේ පොලිසිය ඒ අතින් ගොඩක් දක්ෂයි කියලා. වීඩියෝ එක දැක්කම ගොඩක් දුක හිතුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site