IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉතාලි යවන්න කෝටී තුනහමාරක් අරන්

ඉතාලි යවන බවට පොරොන්දු වී  හතළිස්නව දෙනකුගෙන් රුපියල් කෝටී තුනහමාරක්  වංචා කළැයි වරෙන්තු  අනු අටක්  තිබු පියකු දියණියක මොරවකදී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලීසිය කියයි.

 උතුරු මාකොළ පදිංචිව සිටි මොවුන් දෙදෙනා 2011දී මේ වංචාව කර ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.

 

 



අදහස් (0)

ඉතාලි යවන්න කෝටී තුනහමාරක් අරන්

ලෙස්ලි ලෝව් Thursday, 11 July 2013 09:10 PM

වෙන්නප්පුව ගැන වැරදි අර්ථකතන ලියන සොයුරනි ,වැරදි වැඩ කරන අය බිහි වන්නේ ගම අනුව නොවන බවට මේ සිද්දිය මගින් සනාථ වෙනවා නේද? (නි)

:       0       0

සරත් අතාවුද Friday, 12 July 2013 11:18 AM

මරු සක්විති ජෝඩුව. එල්ලන ඕනෑ මෙයාලව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකෑවට (දී)

:       0       0

හේරත් Thursday, 11 July 2013 10:37 PM

මෙයාපව යවමු හඳට.හොඳට විරේකයක් දීලා (නි)

:       0       0

ඉෂාන් Tuesday, 30 July 2013 09:58 PM

මමත් මේ වගේ දේකට අහු වුණා (නි)

:       0       0

වරුණ Friday, 12 July 2013 07:30 AM

අපේ රටේ ඉන්නේ තොත්ත බබලානේ. හැමදාම රැවටෙනවා. චන්දෙ කාලෙත් ඉතින් මෙහෙම තමා රැවටෙන්නේ? (නි)

:       0       0

වාසු Thursday, 11 July 2013 05:35 PM

ලංකවේ ඉන්න මෝඩයන්ට කියන්නේ, කෝටි ගන්න දීලා පිටරටවල ගිහින් දැන් වැඩක් නැහැ කියන එක තේරුම් ගන්න (නි)

:       0       0

උපුල් Thursday, 11 July 2013 05:52 PM

දැන් තියෙන ආර්ථිකයට හරියන්න හම්බ කරන්න හිතන්න ඇති. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 11 July 2013 06:10 PM

තවත් සල්ලී දිලා එන්න ඉතාලි... (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 July 2013 06:17 PM

ඉතාලි එන්න අදහස් කරනවා නම් ඉතාලියේ සිටින නෑදැයෙක්ගේ මාර්ගයෙන් හෝ යහළුවෙක්ගේ මාර්ගයෙන් 'නීත්‍යානුකුලව' 'ස්පොන්සර්' කර පැමිණෙන්න. එයට ඉඩ ප්‍රස්තාව තිබියදී හොරුන්ට වංචාකාරයන්ට තමන්ගේ දුක් මහන්සියෙන් ඉතුරු කරගත් මුදල් පූජා කරන්න එපා. (නි)

:       0       0

චමීර Thursday, 11 July 2013 06:23 PM

දැන් මොලේ තියෙන එකෙක් ඉතාලි යන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් ඉමතියාස් Thursday, 11 July 2013 06:29 PM

මොරක් කෝරලේ මිනිස්දු මෙහෙම වැඩ කරනවාද (අ)

:       0       0

ආරියරත්න මහතා . Thursday, 11 July 2013 08:16 PM

පොලිස්පතිතුමා සහ සපුගස්කන්දේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලදාරී මණ්ඩලයට අපගේ ස්තුතිය! (නි)

:       0       0

නෙතූ Thursday, 11 July 2013 08:20 PM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් පුසෝ (නි)

:       0       0

සුදත් සහ අජිත් ලොව් Friday, 12 July 2013 04:01 PM

ඉතාලියේ වෙන්නප්පු 'ලොව්' ල වැහි වැහැලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site