IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ඉතාලි මන්ත්‍රී ප්‍රසන්නට සුභ පතයි

ෆොර්ෂ ඉතාලියා පක්ෂයේ මිලානෝ සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල කොමිසමේ ලේකම් හා ඉතාලි මිලානෝ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්කුඑරි බස්නාහිර පළාත් නව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සුභ පැතුම් පණිවිඩයක් යැවීය.
ඉතාලි ශ්‍රී ලාංකිකයන් සමග එක්ව ප්‍රධාන අමාත්‍ය වරයාගේ ජයග්‍රහණය මිලානෝ නගරයේ සැමරීමට තමා කැමැත්තෙන් සිටින බවද ඉතාලි මන්ත්‍රී කියයි.



අදහස් (0)

ඉතාලි මන්ත්‍රී ප්‍රසන්නට සුභ පතයි

පෙරේරා Sunday, 06 April 2014 08:01 PM

ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගැනීම මොළය ඇති දෙයක්. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 06 April 2014 01:47 PM

වෙරෝනා සියළු දෙනාට සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 594 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site