ඉතාලි රාජ්‍ය මාධ්‍ය වන රායි රූපවාහිනි ජාලය ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කරමින් කොටි සංවිධානයට සාහාය දැක්වෙන වැඩසටහන් මාලාවක් විකාශනය කළේය.
ඉතාලියේ පලෙර්මෝ නගරාධිපති ලෙයොලුකා ඔර්ලන්දෝ ඇතුළු නාගරික මන්ත්‍රින් පිරිසක් පලෙර්මෝ කොටි හිතවාදින් පිරිසක් නගර සභාවට කැඳවමින් ඊලාම් අරගලයට සහය දිමට පොරොන්දු වු බව ලා රිපබ්ලිකා පලෙර්මෝ පුවත්පත කියයි.
ශ්‍රි ලංකාවට එරෙහිව සැකසු රායි රුපවාහිනි වැඩසටහන් විකාශයක් අද දින ප්‍රචාරය කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි පුරපතියෙක් කොටියා සුරතල් කරයි
නඩරාජා Thursday, 27 March 2014 02:01 AM
ඉතාලියේ පදිංචි ලංකා හිතවාදී ශ්‍රී ලාංකිකයනි, සියළු දෙනා රැස්වී උද්ඝෝෂණයක් පවත්වන්නකෝ, ඔබ ජිනීවා වලට සංවිධානය කළා වගේ. (නි)
උද්දික Thursday, 27 March 2014 06:28 AM
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ එකතුවෙලා යමක් කළොත් නරකද? ඒත් එක්කම, මුදල් ගෙවා හෝ ඇත්ත ගැන වැඩසටහනක් එම රුපවාහිනී නාලිකාවේ ප්‍රචාරය කළොත් නේද හොඳ? එකතු වුණොත් කරන්න බැරි වැඩක් නැහැ. නේද? (නි)
කුමාරි Wednesday, 26 March 2014 04:52 PM
ඕවා ඔය අයට පල දෙන කොට පොකුරු පිටින් එන්නේ. අපි බලන් ඉදිමු.ඉතාලියේ බාගයක් ඉල්ලා යුද්ධ කරන දිනය ළං වෙන්න කියලා. (ස)
තිලාන් Wednesday, 26 March 2014 07:31 PM
ඉවසීමෙන් බලා සිටිමු මොකද වෙන්නේ කියලා. (නි)
කමල් Wednesday, 26 March 2014 07:33 PM
ඔය කොටි සුරතල් කරන කවුරු ගැනත් ඇත්ත අපි දන්නවා. (නි)