නවගත්තේගම පසල් ගුරුවරියක් දණ ගස්සවා තම දේශපාලන නුගත්කම ප්‍රදර්ශනය කළ පළාත් සභා මන්ත්‍රිවරයාගේ ක්‍රියා කලාපය ඉතාලියේ වෙසෙන ආගමික නායකයෝ දැඩි පිළිකුළෙන් හෙළා දකිති.
පාසල් ගුරුවරුන් දණ ගස්වන රාජ්‍ය සේවකයින් ගස් බදින, නිතීය රකින අවංක පොලිස් නිළධාරින්ට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කරන මෙවැනි දේශපාලන චරිතවලට නාමයෝජනා දෙමින් කරලියට ගෙනෙන පක්ෂ නායකයින් මීට වගකිව යුතු බවත් ඡන්ද දායකයින් මීට වඩා බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි නොකළහොත් දේශපාලන මැරයින්ගෙන් පිරුණු ලෝකයේ එකම රට ශ්‍රි ලංකාව වන දිනය වෑඩි ඈතක නොවේයැයි රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම, සිසිලි බෞද්ධ විහාරාධිපති වගේගොඩ සීලානන්ද වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද, මිලානෝ ලංකාරාම විහාරවාසි කොටිකාවත්තේ ධම්මකුසල හිමිවරු ද පාදෝවා කිතුනු සංඝයා භාර නෙවිල් සෙබස්තියන් හා වෙරෝනා නුවර ඇන්ටනි රංජිත් පියතුමන්ලා ද එසෑණට පැවසුහ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි පුජක විරෝධයත් නගී
රැද්රිගු Tuesday, 18 June 2013 02:21 AM
ඡන්ද දායකයෝ කියන්නේ මේ වගේ පත්තර වාර්තා වලින් දැණුම ගන්න අයනේ . ඉතිං එයාලා තෝරගන්නේ මෙහෙම දේශපාලුවෝ තමා .(අ)
බණ්ඩාර යුඑස්ඒ Tuesday, 18 June 2013 02:50 AM
කොහොමටත් ඔය හලාවත ඉදන් පුත්තලමට යනකන් ඉන්නේ ඔය වගේ අය තමා (අ)
වින්සන්ට් Monday, 17 June 2013 06:35 PM
පොඩි කකුළුවෝ යන්නේ ලොකු කකුළුවෝ යන විදියටම තමා.පළාත් සබා දේශ පාලුවෝ කියන්නේ දෙකේ පන්තියේ ඉදගෙන තුන්වෙනි පන්තියේ වැඩ කරන අය.(අ)
කෙවින් Monday, 17 June 2013 06:37 PM
ඉතාලියේ ඉන්න මිනිස්සු තමා ලංකාව වෙනුවෙන්, ලංකාවේ වෙන අසාදාරනකන් ගැන වැඩියෙන්ම කතා කරන්නේ. ඔබලාට ගොඩක් පින්. පුලුවන්නම් මේ ගැන ජාත්‍යන්තරයටත් දැනුම් දෙන්න. මේක බටහිරට කඩේ යෑමක් නොවේ. අපේ රට බේරා ගැනීමක්. (නි)
සරත් Monday, 17 June 2013 06:43 PM
පුජ්‍ය පුජක යනු කොටස් දෙකකි. (අ)
නාමල් Monday, 17 June 2013 06:44 PM
පළාත් සබා අපේ රටට ඕනෑද? ඒ සල්ලි රට දියුණුවට යෙදුවොත් ප්‍රශ්න ඉවරයි නේද? (නි)
හේමා Monday, 17 June 2013 06:50 PM
හාමුදුරුවනේ මේ පළාත් ඡන්දෙදි කරුණාකර ඡන්දෙ දිය යුත්තේ කාටද කියන එක අපේ අයට කියල දෙන්ඩ. මේ ඉල්ලීම බොදු බල සේනාවට, සිංහල රාවයට, ජාතික හෙළ උරුමයට සහ රවන බල කාය ඇතුළු අපේ නායක ස්වාමින් වහ්න්සේලා සහ අනෙකුත් පුජක තුමන්ලටයි.(අ)
රජිත් ඉතාලි Monday, 17 June 2013 08:08 PM
ඉතාලියේ ඉන්නේ පුජකයෝ නෙමේ ජුජකයෝ (අ)
සරත් Monday, 17 June 2013 08:12 PM
මම දන්නේ නැති නිසා අහන්නේ මෙහි සදහන්කර ඇති පරිදි කව්ද? "කිතුනු සංඝයා" කියල කියන්නේ!(අ)
ලංකාපුත්‍ර Tuesday, 18 June 2013 06:29 AM
සාදු, සාදු.(නදී)
සුසිල් Monday, 17 June 2013 08:30 PM
කව්ද මේ "කිතුනු සංඝයා"?(අ)
චන්න Monday, 17 June 2013 08:41 PM
මේවා බලද්දී පලා බබා රටට බලෙන් පටවාපු අයගේ, මව් පියන් තමා බැනුම් අහන්නේ ,.(අ)....
විජය කුමාර Monday, 17 June 2013 08:56 PM
රන්ජිත් ඉතාලි හා සරත්, ඔබ දෙපල හරි. පුජ්‍ය කියන්නේ හාමුදුරුවන්ට, පුජක කියන්නේ කතෝලික පියතුමන්ට. පාදුවා වල තියෙන්නේ කිතුනු සංගයක්.(අ)
සමන් රොහාන් රණසිංහ Tuesday, 18 June 2013 07:10 AM
ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු.(නදී)
මොහමඩ් Monday, 17 June 2013 10:22 PM
මොන උනත් ඉතාලි යෙනුත් හර්තාල් මන්ත්‍රී තුමාට. මන්ත්‍රීව නිරුවත් කර ලෝකයට පෙන්නලා දෙන්න.(නදී)
සමන් රොහාන් රණසිංහ Tuesday, 18 June 2013 09:15 AM
18 June 2013 මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ වැඩකි.(අ)
සමන් රොහාන් රණසිංහ Tuesday, 18 June 2013 09:36 AM
18 June 2013 මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. (අ)
ලලිත් Tuesday, 18 June 2013 12:39 AM
ඕවා ඔබවහන්සේට අපිට තේරුනාට දේශපාලකයන් හිතන්නේ ඒවා හරිම කෙරුම්කාරකම් කියලා. මහජන සේවයට ජය වේවා! (නි)