පසුගිය වසරේ ජනවාරි 13 වැනි දා ඉතාලියේ ජිග්ලියෝ දුපතේදි අනතුරට පත් කොස්තා කොන්කොර්දියා නෟකාව නැවත යථා තත්වයට ගෙන ඵ්මට නැව්සමාගම සැරසෙයි. ජිග්ලියෝ දුපතේ ගොඩබිම ආසන්නයේ අඩක් ගිලි ගිය කොන්කොර්දිය නැව දොඹකර මගින් ඔසවා ජිනෝවා වරායට ඇදගෙන යෑම ඔවුන්ගේ සැලසුම වී තිබේ. වසරකට අසන්නකාලයක් දිවා රෑ නොබලා වෙහෙසුණු සිය ගණනක සේවකයින් පිරිසකගේ උත්සහාය තව නොබෝ දිනකින් සපල වනු ඇති බවත් යුරෝ කෝටි 50 (රුපියල් කෝටි 8400) ආසන්න වටීනාකමත් අති කොන්කොර්දියා නැව නැවත යථාත්වයට ගැනිමට යුරෝ නව කෝටියක් (රුපියල් කෝටි 1562) පමණ වැය වෙතියි කොස්තා කොර්වීයේරා නැවි සමාගම පවසයි. දිගින් මිටර් 290ක් වන සුඛෝපබෝගි නවට මඟින් 3200ක් ගෙනයා හැකියි. අනතුරට පත්වන මොහොතේ 1200ක පමණ පිරිසක් සිටියහ. ඵයින් තිස් දෙනෙකූ මියගොස් තවත් දෙදනකු අතුරුදන් වූහ. කපිතාන් ප‍්‍රැන්චෙස්කෝ ස්කෙන්තීනෝට ඵරෙහිව ඉතාලි අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති. අධිකරණය ඵක් තීන්දුවක් මගින් කියා සිටියේ ලෝකයේ කොතනකවත් නැවත නැවක සේවය කිරිමට නොහැකි වන සේ ස්කෙන්තීනෝගේ නව්කා අවසර පත‍්‍රය අවලංගූ කරන බවයි. නැව් සමාගම පවසනුයේ නැවේ ඇතැමි වටිනා කියන කොටස් අතුරුදන්ව ඇති බවයි. මේ නැවේ සේවය කළ ශ්‍රි ලාංකිකයෙක් ජීවිත රැසක්ම බේරා ගත්තේය.
;
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉතාලි නැව ගොඩ ගන්න කෝටි 1562ක්
හේරත් Saturday, 17 November 2012 03:45 PM
අයියෝ සල්ලි
අසංක Saturday, 17 November 2012 03:45 PM
ගත්තොත් විකාරයක්
සංක Saturday, 17 November 2012 03:45 PM
ඔය තරම් සල්ලියක් දීලා ගොඩ අරගෙන මොනවා කරන්නද
සංක Saturday, 17 November 2012 03:45 PM
පතුලේම තිබුනාවේ (දී)
සංකා Saturday, 17 November 2012 04:02 PM
වටිනා මොනවා හරි තිබ්බාද
සංක Saturday, 17 November 2012 04:02 PM
ආලෙන් මුලා වෙලා
සුජීව Saturday, 17 November 2012 04:02 PM
අයියෝ සල්ලි
බිෂාන් Saturday, 17 November 2012 04:02 PM
ලාංකිකයෝ බේරා ගන්න අපි මොකාක් කරන්න පපුලුවන්ද
සංක Saturday, 17 November 2012 04:02 PM
අයියෝ සල්ලි
සෙනරත් Saturday, 17 November 2012 02:05 AM
සල්ලි තියෙනවා නම් අද කාලේ මොනවද කරන්න බැරි? (නි)
වරුණ Friday, 16 November 2012 04:15 PM
මෙන්න ලඟාකරගත යුතු සැබෑ ආශ්චර්‍යය (ස)
හසන්ති Sunday, 18 November 2012 12:18 PM
අයියෝ සල්ලි
අමිලා Friday, 16 November 2012 05:48 PM
අන්න මිනිස්සු (ස)
සුමිත් Friday, 16 November 2012 07:09 PM
වරුණ ඔයා කියන්නේ නැව ගොඩ ගන්න එක ගැනද ? (ස)
අජිත් Friday, 16 November 2012 08:23 PM
ඒ වීර ක්‍රියාව කල අපේ ශ්‍රී ලංකා සොයුරාගේ තොරතුරු සොයා ඉදිරිපත් කරන්න. එය ඔහුට සැබෑ උපහාරයක් වේවි (ස)