ඉතාලියේ මොන්තෙරුස්සෙල්ලෝ නුවර පැවති පැවති නර්ථන තරගාවලියකදී ඉතාලියේ සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් 450 ක් පරදවා ප්‍රථම ස්ථානය හිමිකරගැනිමට නාපොලී නුවර ශ්‍රි රිද්ම රංගායතනය සමත් විය.
ෆෙදරශ්ෂියෝනේ යුරෝපයා දාන්සා ස්පොර්තිවා ආයතනය සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
පසුගිය සති අන්තයේදී මොන්තෙරුස්සෙල්ලෝ නගරයේදි මෙම තරගාවලිය පෑවෑතිවිණි.
කුඩා දරු දෑරියන් පිරිසක් ඉදිරිපත්කල හංස නර්ථනයට හා හින්දුස්ථාන් ගිතයකට අනුව සෑකසු නර්ථනයකට මෙම සම්මානය හිමි වු බව නර්තනාචාර්ය ජගත් වික්‍රමසිංහ හා නර්තනාචාරිනි තුෂා වික්‍රමසිංහ දෙපල පවසයි.
තානාපති බෙනට් කුරේ මහතා ඔවුන් කෑබු ජයග්‍රහනය පිලිබඳව සුබපතමින් කියා සිටියේ ඉතාලියේ ජාතික තලයේ සියලු නෑටුම් කණ්ඩායම් පරාජය කරමින් ඔවුන් ලෑබු මෙම ජයග්‍රහන ගෑන තමා අතිශයින් සතුටු වන බවයි.
අමාත්ය උපදේශිකා හා කොන්සියුලර් අංශ ප්‍රධානි රානි බුලත්වෙල මහත්මිය මෙසේ කිවාය.
‘මම මෙයට පෙරත් ඔවුන්ගේ නෑටුම් බලන්න නාපොලි ගියා. එතනදී මට මහාචාර්ය මුදියන්සේ දිසානායකත් හමුවුනා. මහාචාර්යතුමාගේ හොදම ගොලයෙක් වු ජගත් ලබපු මෙම ජයග්‍රහනය ගෑන මම පුදුම වෙන්නේ නෑහෑ. ඈත්තටම ඔවුන් දෙපලත් ඉගෙන ගන්න දරු දැරියනුත් හරිම දක්ෂයි‘.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට