IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉතාලි නිදහස් දිනේට කැවුම් කොකිස්

ඉතාලි නිදහස් දිනය නමිත්තෙන් පාදෝවා නගර සභාව වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි විශාල පිරිසකට කොණ්ඩ කැවුම්, කොකිස් වැනි ශ්‍රී ලාංකික රසකැවිලි නොමිලේ බුක්ති විදීමට ද අවස්ථාව උදාවී තිබුණි. පාදෝවා නගර සභාවේ ශ්‍රී ලාංකික නියෝජිතයන් දෙදෙනාගෙන් අයෙකු වන සජිත් ප්‍රනාන්දු මහතා එම සංග්‍රහය සංවිධානය කළේය. නගර සභික ශේහාන් සිල්වා මහතාද මේ අවස්ථාවට එක්වීය. ශ්‍රී ලාංකික දැරියෝ කිහිපදෙනෙක් එහිදී නැටුම් හා ගීත ඉදිරිපත් කළහ.



අදහස් (0)

ඉතාලි නිදහස් දිනේට කැවුම් කොකිස්

තිලක් ගමගේ Thursday, 26 April 2012 02:33 PM

සජිත්, ඔබගේ මෙම ක්‍රියාව හරිම අපූරුයි. මගේ උනුසුම් සුභ පෑතුම්.

:       0       0

බුද්ධික Thursday, 26 April 2012 02:46 PM

ශ්‍රී ලාංකිකයො වශයෙන් මෙය අගය කළ යුතුයි

:       0       0

මනෝජ් Thursday, 26 April 2012 03:29 PM

මගේ සුභ පැතුම්!

:       0       0

පෙරේරා Thursday, 26 April 2012 03:52 PM

සජිත් නියම වැඩක්. මම හිතනවා ඉතාලියේ තියෙන්නේ හොඳ වටපිටාක්. ඔබට ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site