IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඉතාලි ගංවතුරින් ලාංකිකයන්ට හානියක් නෑ

ඉතාලියේ ලිගුරියා හා කොස්කානා පළාත්හි පසුගිය දින දෙකෙහි  ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් නව දෙනෙකු මියගොස් 7 දෙනෙක් අතුරුදන්වූහයි පොලිසිය කියයි. දහස් ගණන් උන්හිටි තැන් අහිමිව අනාථ වී සිටිති. එම පළාත් දෙකේ ඇතැම් නගරවල විදුලිය හා දුරකථන විසන්ධි වී සන්නිවේදනය පවා ඇනහිට තිබේ. යුරෝ දහකෝටියක හෙවත් රුපියල් කෝටි 1500 කට අධික දේපොළ හානියක් සිදුව ඇතැයි ඉතාලි රජය පවසයි. ලිගුරියා, කොස්කානා දෙපළාතේ ශ්‍රී ලාංකිකයෝ ද ජීවත් වෙති. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳව සොයා බැලූ බවත් ඔවුන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බවත් තානාපති අසිත පෙරේරා මහතා කියයි.



අදහස් (0)

ඉතාලි ගංවතුරින් ලාංකිකයන්ට හානියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site