IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ

ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි  මාවතේ ලාංකික කඩ හිමියකු  (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහින්බස්වීමකින් ඉතාලි ජාතිකයා  පිහියකින් ගසා ලාංකික කඩහිමියාගේ වීදුරු දොරක්   බිඳදැමිමෙන් අනතුරුව ලාංකිකයා යකඩයකින් ඉතාලි ජාතිකයාගේ කකුලට පහරදී ඇතැයි ද,  පොලීසිය සිද්ධිය සමථයකට පත් කර තුවාලකරු ගිලන් රථයකට භාර දී ඇතැයි ද දෙදෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ

ප්‍රනීත් Wednesday, 25 June 2014 08:14 PM

සෝමා , ඔයා නිව්ස් එකට ගැලපෙන කොමෙන්ට් දාන්න. ඉතාලියේ ලංකාවේ අය හොඳට රැකියා කරනකොට රැකියා නැති මෙන්ම රැකියා ඇති ඉතාලි මධ්‍යම පාන්තිකයන්ට පොඩි ඉරිසියාවක් තියෙනවා . ඔතනත් එහෙම දෙයක් වෙන්නත් පුළුවන් . මොකද තම ඉතාලියේ ෆැසිස්ට් වාදී කොටස් ජීවත් වෙනවා. (දී)

:       0       0

ආනන්ද Thursday, 26 June 2014 03:56 PM

රටේ නමත් කනවා (දී)

:       0       0

රුවන්ති Wednesday, 25 June 2014 09:00 PM

අම්මෝ මොරොක්කෝ කට්ටියට අපි බයයි; ලෝකේ කොහේ ගියත් එයාල එහෙමයි (දී)

:       0       0

පද්මිණි Thursday, 26 June 2014 11:07 AM

ඉතාලිය නිතිය ඉටු කරන රටක් ලෙස මෙතැනදී ඉතාලි කාරයටම තමා වැඩ වරදින්නේ. (ස)

:       0       0

සී ජේ Wednesday, 25 June 2014 10:13 PM

මෙි වෙලාවෙ ඔය කට්ටිය හරඹ පෙන්නන්නෙ නැතුව අපේ එකාව බලාගන්න. (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:15 PM

මෙහෙ අවුරුදු දහස් ගණනක් ජීවත්වෙන දෙමල ජනයට එහෙමනම් මොනවගේ නිදහසක් අයිතියක් තියෙන්න ඕනද. (අ)

:       0       0

සත්‍යයා Thursday, 26 June 2014 12:36 AM

ප්‍රසන්න මහත්තයෝ, අවුරුදු දහස් ගණනක් තිස්සේ කිසියම් භූමියක හිටියා කියා අයිතිවාසිකම් කියනවාට වඩා වැදගත් වෙන්න ඕනෑ එකම ජන සමාජයක එකම සාරධර්ම වලින් බැඳුන තවත් එක් පිරිසක් ලෙස මොවුන් ජීවත් වෙනවාද කියන එක. ගැටුම් වළක්වාගත හැකි දීර්ඝ කාලීන විසඳුමක් ලෙස දිනක එය ජන විඥානයට එකතු වේවි. (නි)

:       0       0

අජන්ත Thursday, 26 June 2014 01:16 AM

පිරන්ති ඔයා හරියට හරි (අ)

:       0       0

සංජීව තුෂාර ගමගේ Thursday, 26 June 2014 01:27 AM

ප්‍රනීත්ගේ කතාව ඇත්ත.අද වෙනකොට ඉතාලියේ සමහර ඉතාලිකාරයන්ට වඩා අපේ ලංකාවේ අය ගොඩක් හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා.ඒ අයට එක ඉවසන්න බැහැ.මොකද අද ඕනෑම ඉතාලියේ නගරයක අපේ ලංකාවේ අයගේ කඩයක් වෙනත් වෙලදාම් තියෙනවා සාදාරන විදියට කරන.එක දැන් ඉතාලි කාරයෝ දන්නවා. හොඳම දේ ඉවසීමෙන් කරන දේ කරන එක. (අ)

:       0       0

ප්‍රභා Thursday, 26 June 2014 01:57 AM

ප්‍රනීත් ලංකාවේ දැන් වෙන්නෙත් ඔයටිකම තමා(අ)

:       0       0

චානක Thursday, 26 June 2014 07:02 AM

ඇත්තටම වැරැද්ද කාගේද (දී)

:       0       0

සෝමා Wednesday, 25 June 2014 06:42 PM

මම ඉන්නෙත් ඔය කිට්ටුව රටක තමා. මම ඉන්න රටේ මොරොක්කෝ කට්ටියට කිසිම සමාවක් නැහැ. සාමාන්‍ය වැසියන්ගෙන්. එයාල තමයි මෙහෙ තියන ඔක්කොම හොර වැඩ, මැර වැඩ කරන්නේ. මේ රටවල් මොරොක්කෝ මිනිසුන් කාල තියෙන්නේ. අපේ ලංකාවේ මිනිසුන්ටත් ඉතාලියෙන් ඔය සැලකිලි ලැබෙයි ඉක්මනටම (නදී)

:       0       0

රත්නායක Wednesday, 25 June 2014 07:31 PM

ඔය ඉතාලි ජාතිකයෝ කවදාවත් ගහගන්නේ නෑ. නමුත් ලෑස්ති වෙනවා මරාගන්ඩ වගේ නමුත් අතක් උස්සන්නේ නෑ. පිහියට පුදුම බයක් තියෙන්නේ (නදී)

:       0       0

මංගල Wednesday, 25 June 2014 07:35 PM

සෝමා, ඔක්කොටම කලින් කකුල් දෙකෙන් හිටගන්න, ප්‍රවෳත්තිය හොදට කියවන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site