ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත එල්ලේ ක්‍රිඩාවේ වසරේ දක්ෂතම කණ්ඩායම හා දක්ෂතම ක්‍රිඩකයා තේරිමේ සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලිය පසුගිය සතියේදී මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය නිසා එම තරගාවලිය ලබන 22 දා පැවැත්වෙන බව සංවිධායක චින්තක චන්දන කුමාර මහතා පවසයි.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් වෑඩබලන තානාපතිනි ගොතමි ඉදිකඩහේන මහත්මිය සහභාගි විමට නියමිතය.
2014 වර්ෂයේ ඉතාලි ශ්‍රි ලාංකිකයන් අතර ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව පත්කිරිමට බලාපොරොත්තුවෙන් පසුවන මිලානෝ එල්ලේ සම්මෙලනය සීත ඉර්තුව අවසන්ව ලබන වසරේ වසන්ත උදාවත් සමග අප්‍රේල් මසදි ස්විඩන් ඩෙන්මාර්ක් ශ්‍රි ලාංකිකයින්ගෙන් සෑදුම්ලත් එකාබද්ධ එල්ලේ කණ්ඩායමක් සමග මිලානෝ එකාබද්ධ එල්ලේ කණ්ඩායමක් සමග සුහද තරගාවලියක් මිලානෝ නුවරදි පෑවෑත්වෙන බව එම සංගමය කියයි. ශ්‍රි ලංකාවේ එල්ලේ බලධාරින් එල්ලේ ජාත්‍යන්තරයට ගෙනයෑමට සුදානම් උවත් තමන්ගේ වෑයම මව්බිමට අහිමිවන එල්ලේ ක්‍රිඩාව නැවත රටේ ප්‍රචලිත කිරිම බව චන්දන කුමාර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි එල්ලේ ඉරිදා
ජයන්ත Friday, 20 September 2013 03:05 PM
අපූරුයි (නි)
මිලානෝ අපි Friday, 20 September 2013 06:52 PM
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත අප විසින් යම් තොරතුරක් ගෙනයා යුතුනම් ලියන්න ඕනෑ මේ වගේ දේවල්.මිලානෝ එල්ලේ සම්මේලනයට උණුසුම් සුභ පැතුම්! (නි)