උතුරු ඉතාලියේ භූමිකම්වෙන් අඩු ගණනේ අටදහසකට පමණ උන්හිටි තැන් අහිමි වී ඇතැයි ඉතාලි රජය කියයි. කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරී විටි 65 හැවිරිදි කතක් බේරාගත් බව සහන සේවකයෝ කියති. පෙරදින රාත්‍රියේ සිට සුළු භූමි චලන 60ක් පමණ සිදුවූ බවත් රජය කියයි. 17 දෙනෙකු මිය ගිය බවත්, ඉන් වැඩි දෙනා තමන් සිටි ස්ථානවල සුන්බුන් වලට යට වීමෙන් මියගිය බවත් රජය පවසයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේ 8000ක් අවතැන්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 08:00 PM
සුභාෂීණී, මම හිතන්නේ ඔයා මේ සිදුවීමේ ආධ්‍යාත්මික පසුබිම පිළිබඳව යමක් හිතලා ප්‍රකාශ කළා කියලයි..
ෆ්‍රනාන්දු Thursday, 31 May 2012 02:14 AM
ශාන්ත අන්තෝනි බැසිලිකාවටත් හානි වුණා
සුභාෂිණි Wednesday, 30 May 2012 04:48 PM
වතිකානුවේ මුදල් වංචාව නිසා මෙහෙම කැළඹෙනවාද දන්නේ නෑ
ෆිරෝ Wednesday, 30 May 2012 05:59 PM
මේ ගැන භූ විද්‍යාඥයෝ කලින් දැන්නුවේ නැද්ද?
සන්ජීව Wednesday, 30 May 2012 06:01 PM
එක පැත්තකින් ආර්තිකය කඩා වැටිලා.තව පැත්තකින් ස්වභාවික විපත්.අපේ දරුවන්ට අනාගතයක් ඉතුරු වෙයිද කියලා හිතද්දි හරිම කනගාටුයි