රිච්ටර් මාපංකයේ 4.3ක ප‍්‍රබලත්වයේ භූමිකම්පාවකින් ඉතාලියේ මෝදනා නගරය බ‍්‍රහස්පතින්දා යළි හෙල්ලූම් කෑවේය. පසුගිය විසි වැනිදා සිට අද වනවිට සුළු චලන දහසක් පමණ වාර්තා විය. පහළොස් දහසක් පමණ අවතැන් වී විස්සකට වැඩි පිරිසක් මියගොස් 350 දෙනකු පමණ තුවාල ලබා සිටින බවත් වාර්තා විය. වාසස්ථාන අහිමි වූවන්ට නිවාස ඉදිකැර දීම සඳහා යුරෝ කෝටි 250ක් (රුපියල් කෝටි 41250ක්) වෙන්කැර ඇත. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරුක් වී නැත. අවතැන් වූ ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් කූඩාරම්වල ජීවත් වෙති
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉතාලියේ සුළු චලන 1000ක්
නුවන් Friday, 01 June 2012 10:14 PM
දැන්නම් ටිකක් හොඳ අතට හැරිල, ඒත් ටික ටික සෙලවෙකවා...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 09:05 PM
සුභිෂීණී මමත් ඔබ වගේම මේ සිදුවීම පිළිබඳව කණගාටු වෙමි.
සුදු Saturday, 02 June 2012 08:07 AM
ලෝක අවසානයද දන්නෙනැ....
සුදූ Saturday, 02 June 2012 08:47 AM
ලෝක අවසානයද දන්නෙනැ....
දර්ශන Saturday, 02 June 2012 10:56 AM
මොකද මේ ඉතාලියට වෙන්නේ.
සුභාෂිනී Friday, 01 June 2012 05:28 PM
අනේ අපොයි අපේ අසරණ ළමයි .ඔය වගේ දෙයක් උනහම කවුරුත් අසරණයි .බුදු සරණයි හැමෝටම .
සනත් ඉන්දික ඉතාලිය Friday, 01 June 2012 07:01 PM
ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු· මෙයාල කවදාවත් කූඩාරම් දාල යයි කියල හිතන්න බැහැ .