ඉතාලියේ වැනේටෝ පළාතේදී අද උදේ 9ට පමණ භූමි කම්පාවක් සිදු විය. ගෙවල් තදින් සෙලවී ගිය බව එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේ තවත් භූමි කම්පාවක්
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:46 PM
ලාල් ගලබඩ, ඔබ පිළිබඳ මට විශාල සතුටක් හා අහිංසක නිහතමානී ආඩම්බරයක් ඇතිවුනා. ඔබටත් බොහොම ස්තූතියි..ලංකාවේ හිටියත් හදවතින් මමත් ඔබ සමඟයි..තෙරුවන් සරණයි..
කෙවින් Tuesday, 29 May 2012 03:03 PM
සියඵම අහිංසක වැසියන් ආරක්ෂා වේවා .
අලිබබා Tuesday, 29 May 2012 02:30 PM
දැන් ලෝකය පවතින තත්වයඅනුව මෙය හොද රටක්ය, මෙය නරක රටක්ය කියා අපට බෙදා වෙන්කිරීමට නොහැකිය. මන්දයත් හොද හෝ නරක ඇතිවන්නේ ඒ රටවල්තුල ජීවත්වන මනුෂ්‍යයන්ගේ ක්‍රියාදාමයන් අනුවය. මනුෂ්‍යයන්ගේ සදාචාර පරිහානිය කෙසේ සිදුන්නේද එසේම රටවල් තුලද භිහිසුණු ව්‍යසනයන්ද සිදුවිම නොවැලැකිවිය හැකිය.
කුමරසිරි Wednesday, 30 May 2012 02:32 AM
ඉතාලියේ මම ඉන්නෙ මිලානො නගරයෙයි මම ඉන්න ගොඩන්ඇගිල්ල මහල් 17 කින් උසයි අද උදේ 10 ට විතර එක පාරටම අපේ ගොඩන්ඇගිල්ල සෙලවෙන්න පටන් ගත්තා අනේ කිසිකෙනෙකුට විපතක් නම් වෙන්න එපා එ වෙලාවෙ මගේ සිතට දැනුනේ එයයි.
රජිත මංජුල Tuesday, 29 May 2012 03:32 PM
ඉතාලියේ සිදුවන භූමිකම්පා ඉතාලි භූමිකම්පා මානයේ සටහන්වවා සේම සෑම භූමිකම්පාවක්ම ලංකාවෙ ආර්ථික මනයේ සටහන්වන බව මතක තියාගන්න....
ලාල් ගලබඩ ..ඉතාලියේ ලෙක්‌කෝ නගරයේ සිට... Tuesday, 29 May 2012 12:47 PM
අද උදෑසන 9.00 ට ලෙක්‌කෝ නගරයේ මා සිටිනා තට්‌ටු නිවස තදින් සෙලවී ගියා.තව හයියෙන් හෙලවුනොත්.....ලෙක්‌කෝද භූ කම්පන වීමට ඉඩ ඇති පලාතකි.
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:05 PM
ලාල් ගලබඩ, මුදල් සෙවීම සඳහා විදේශ ගත වුනද මව් රටේ ඇති සුරක්ෂිත වාතාවරණය පිළිබඳව ඔබට මේ මොහොතේ සිහිපත් වෙන්න ඇති කියලා හිතනවා. මේ රට කාබාසිනියා කරලා දාන්නේ නරක දේශපාලඥයින් විසින්.නැතිනම් මේ රට උතුම් රටක්
හේමන්ත Tuesday, 29 May 2012 01:07 PM
ඉතාලියෙ ඉන්න ඔබට කිසිදු කරදරයක් නොවේවා බුදුසරණයි.!!
පාලිත Tuesday, 29 May 2012 01:26 PM
ඇත්තට අපේ රට උතුම් රටක්..
ලාල් ගලබඩ,ඉතාලියේ ලෙක්‌කෝ සිට.. Tuesday, 29 May 2012 01:33 PM
නිශාන්ත මහතාට... මවුරටේ අගය හොදින් වටහා ගත් අයෙක්‌මි.ඒ වගේ අය රටට බිහි කිරීමට සුලුවෙන් හෝ දායක වූ වෙක් වෙමි.ඔබ දන්නවද 1978 ඇතිවූ සුලි සුළිසුලන් ශ්‍රී ලංකාවේ,එදා අප අම්පාරේ ගොස් රජගල තැන්න මහ විදුහල සම්පූර්ණයෙන් ප්‍රති සංස් කරණය කර දීපු අගලවත්තේ කණ්‌ඩායමේ නියමුවෙක් වෙමි.ශ්‍රී ලංකා සෞඛ්‍යදාන සේවයේ නියමුවෙක්‌ද වෙමි.ලෝකයේ කොහේ හිටියත් ජාති,කුළ මල,ආගම්,පාට,පක්‍ෂ,ලෙද රෝග වෙන් නොකර අදටද සේවය කරමි,"රටේ සුරක්‍ෂිත බාවය ගැන එක එක්‌කෙනා හිතන විදිය වෙනස්", ස්‌තුතියි.