ඉතාලියේ මිලානෝ නුවර පිහිටා ඈති පැරණි බළකොටුව 13 වැනි ශතවර්ෂයට අයත් වුවකි. පරම්පරා ගණනාවකට උරුමකම් කියන මෙම ඓතිහාසික බළකොටුව සංචාරක අවධානය දිනාගත් ඉතාලියේ තවත් සුවිශේෂි ස්මාරකයකි.
මෙම බළකොටුවේ ඉතිහාසය පිළිබඳ ඉතාලියේ ජිවත්වන බොහෝ ශ්‍රි ලාංකිකයෝ නොදනිති. ඉතාලියේ සංචාරය කිරිමට බලාපොරොත්තුවන ශ්‍රි ලාංකිකයින් ඒ පිලිබඳව දැනුවත් කිරිම උදෙසා ලංකාදිප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය මේ වාර්තාමය විඩියෝ වෑඩසටහන ඉදිරිපත් කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියේ ඇස ගිය තැන්
කුමාර Monday, 29 September 2014 10:48 AM
ලස්සනයි (දී)
මහනුවර අසෝක හෙට්ටිආරච්චි Thursday, 16 October 2014 09:07 AM
මේ කස්තෙල්ලෝ එකේ අතීතය ඉතාලියේ රජ වංශය දක්වා දිවෙනවා. මේ වාර්තාවෙන් කියවෙන්නේ මෑත ඉතිහාසය පමණයි. කෙසේ නමුත් ඉතාම වැදගත් වාර්තාමය වැඩසටහනක් (නදී)
රණසිංහ Thursday, 18 December 2014 06:15 AM
බොහොම හොදයි.(හේ)
සුරනිමල Friday, 16 May 2014 03:49 PM
ඒක වෙන්න ඇති අපේ රටවල් වලට තුන්වන පන්තියේ රටවල් කියන්නේ (නි)
සරත් Sunday, 07 September 2014 01:39 AM
බොහොම හොඳ ලිපියක් (නි)
තුෂාරිකා Thursday, 10 April 2014 12:30 PM
ලෝකෙ පුරා කොච්චර ලස්සන තැන් තියෙනවද? අපට මේවා සියැසින් දැකගන්න ලැබෙන්නෙ නෑනෙ. මෙවැනි දේ පළ කිරීම ගැන ලංකාදීපයට ස්තූතියි. (ස)
චන්ද්‍රා පෙරේරා Wednesday, 06 August 2014 05:24 PM
මෙම සුන්දර දර්ශන දකිනවිට නැවතත් මගේ ඉතාලී ජීවිතය මතකයට නැඟෙනවා .අප ජීවත් වූ නිවසේ සිට විනාඩි දහයක දුරින් ඇති මෙම ස්ථානය සැම දිනකම නෙත ගැටෙන වටපිටාවක්.මෙම කරුණු ගොනුකරගෙන ලස්සනට ඉදිරිපත් කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා (නි)
මීනා Thursday, 10 April 2014 01:25 PM
ෂා නියමයි. දැක්කම ආස හිතෙනවා. අපට වාසනාව නෑනෙ මේ දේවල් සියැසින්ම දකින්න. (ස)
නිලන්ති Thursday, 10 April 2014 01:46 PM
බලන්න ඉතාලිය කොච්චර ලස්සනද කියලා. ඇයි අපේ මිනිස්සුන්ටත් අපේ රට මේ වගේ ලස්සනට පිරිසිදුවට තියාගන්න බැරි? (නි)
විදුර Thursday, 10 April 2014 01:50 PM
සාමකාමී සුන්දර නගරයක්. (ස)
නන්දා Friday, 06 June 2014 11:48 AM
ලංකාදීපයට බෙහෙවින් ස්තුති මේ ගැන දැනුවත් කලාට (දී)
ජයවර්ධන Thursday, 10 April 2014 03:57 PM
හරි ලස්සන විඩියෝ එකක්. ලස්සනයි, සුන්දරයි. (ස)