IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉතාලියෙන් ගමක් හදයි

සිංහල රාවය සංවිධානයේ මැදිහත් විමෙන් යාපනය නවක්කූලි හන්දියේ ඉදිවෙන ගමිමානයේ කටයුතු අරඹමින් විහාරස්ථානයේ ප‍්‍රජා ශාලාව විවෘත කිරිමත් නව නිවාස පහකට මුල්ගල තැබිමත් පසුගියදා සිදු විණි.  ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධඹදෙනියේ ධමිමාරාම හිමියන්ගේ ඉල්ලිම පරිදි ඉතාලි ඵකාබද්ධ සිංහල සංවිධානයේ ලාල් ගමගේ හා කෙනඩි කොස්තා මහත්වරුන්ගේ මැදිහත් විමෙන් ජල පහසුකමි සදහාත් පැරිසියේ රොඩිනි ප‍්‍රනාන්දු, ලලිත් චන්ද්‍රපාල හා ධමිමිකා වන්නි ආරාචිචි මහත්ම මහත්මින්ගේ සහයෝගයෙන් විදුලි පහසුකම් සඳහා මුදල් ආධාර දුන්හ.



අදහස් (0)

ඉතාලියෙන් ගමක් හදයි

ලංකා Tuesday, 27 November 2012 01:00 AM

අනේ හොදයි

:       0       0

සුමිත් Saturday, 24 November 2012 04:43 PM

සියලු වර්ගයා එහි පදිංචි කරවන්න

:       0       0

ලලිත් Saturday, 24 November 2012 01:20 AM

අයියෝ සල්ලි

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 24 November 2012 03:30 AM

අනේ හොඳයි. අහන්නත් සතුටුයි. අපිට දායක වීමට නොලැබීම ගැන කණගාටුයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 24 November 2012 06:07 PM

අනේ මන්දා. ඕවට මුකුත් කියලත් බැහැ, නොකියත් බැහැ. (නි)

:       0       0

සම්පත් Saturday, 24 November 2012 06:44 AM

ඉතා හොඳ දෙයක් .ලංකාවේ ඕනි කෙනෙක්ට ඕනි තැනක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා (ස)

:       0       0

මුතු Saturday, 24 November 2012 06:56 PM

ඉතාලියට අපේ ප්‍රණාමය

:       0       0

සම්පත් Saturday, 24 November 2012 07:52 AM

මොකද්ද යටි අරමුණ

:       0       0

ෂිරාස් Sunday, 25 November 2012 01:22 PM

ඉතාලියෙන්නම් ගමක් හදලා පල්ලි 10 විතර හදයි (ස)

:       0       0

ඉරේෂ් Saturday, 24 November 2012 10:17 AM

මෙන්න කරනවානම් වැඩ (ස)

:       0       0

සුභාෂිනී Saturday, 24 November 2012 10:28 AM

මෙවැනි බුද්ධිමත් දානමය පින්කමක් කල හා දායක වූ අය රටට සම්පතකි (ස)

:       0       0

අශාන් Saturday, 24 November 2012 10:18 PM

ජාතීන් අතර අසමගියක් නොවෙන්න හොද දෙයක් කරන්න. (නි)

:       0       0

සමන්ත Saturday, 24 November 2012 11:01 PM

අන්න නියමයි

:       0       0

මෙරිල් Saturday, 24 November 2012 11:12 AM

හොඳ වැඩක් , ජාතීන් අතර ප්‍රශ්න හදාගන්නේ නැතුව හිටියානම් හරි පදිංචියට යන අයත් (ස)

:       0       0

වජීර Saturday, 24 November 2012 11:13 AM

මම දකින්නේ සිංහල රාවය කියන්නේ අන්තවාදී මඩ වලක් (ස)

:       0       0

දර්ශන Friday, 23 November 2012 07:39 PM

එහි වැසියන්ට වැරදි අදහසක් ලැබෙන විදියට වැඩ කරන්න එපා (ස)

:       0       0

කාලිංග Sunday, 25 November 2012 04:52 PM

හොදයි නේද

:       0       0

සඳුන් Saturday, 24 November 2012 12:06 PM

වජිර ජාතියට ආදරය කරන්න. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ (ස)

:       0       0

පාලිත Friday, 23 November 2012 08:07 PM

ගමක් හදන එක නම් හොදයි (දී)

:       0       0

ලියනආරච්චි Sunday, 25 November 2012 01:45 AM

බොහොම හොද වැඩක්. අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Sunday, 25 November 2012 02:01 AM

වජීර, එතකොට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය,ද්‍රවිඩ ජාතික සංවිධානය වගේ පක්ෂ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

අදිකාරි Saturday, 24 November 2012 12:42 PM

ඉතාලියෙන් ගම විතරක් හදල මදි රටත් හදන්න ඕනී. එ කරල ඉතලියේ ප්‍රාන්තයක් කරගත්තත් කමක් නෑ. (ස)

:       0       0

සිංහ Friday, 23 November 2012 08:45 PM

අපේ සිංහල ගම. ජයවේවා!!! (නි)

:       0       0

සුසිල් මිලානෝ Friday, 23 November 2012 09:03 PM

මේ ගම හදන එකට මිලානෝ අපිත් එංගලන්තයේ, ප්‍රංශයේ, කොරියාවේ මැද පෙරදිග බොහෝ දෙනෙක් උදවු කළා. (නි)

:       0       0

ඇන්ටන් Saturday, 24 November 2012 01:29 PM

ඉතාලියෙන් කිව්වට ඉතාලි ජාතිකයන්ගේ වැඩක් නෙමෙයි (ස)

:       0       0

ජෝස් Friday, 23 November 2012 09:07 PM

හොද වැඩක්. සදා ජය! (නි)

:       0       0

ෆ්‍රාන් Saturday, 24 November 2012 01:57 PM

අපි අදයි ඉතාලිය ගැන මෙච්චර විස්තර දැනගත්තේ. (නි)

:       0       0

ලහිරු Sunday, 25 November 2012 10:09 AM

හොඳටම හොඳයි (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 23 November 2012 10:30 PM

මෙන්න හොඳ බුද්ධිමත් වැඩ​. (නි)

:       0       0

සමිත Saturday, 24 November 2012 03:43 PM

හොද වැඩක්

:       0       0

ඩොන් Friday, 23 November 2012 10:54 PM

ජාතීන් අතර සමගියට මෙය පාලමක් වේවා! (නි)

:       0       0

රොෂාන් Saturday, 24 November 2012 03:47 PM

ලංකාවේ වැඩි පිරිසක් ඉන්නේ ඉතාලියේ

:       0       0

පියල් Friday, 23 November 2012 10:58 PM

ජයවේවා

:       0       0

අජිත් Friday, 23 November 2012 10:55 PM

හොද වැඩක්. ගොඩාක් පින්. (නි)

:       0       0

කිර්ති Saturday, 24 November 2012 04:05 PM

අන්න හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site