ඉතාලියේ සිට හදිසියේ ආ බව කියන බිරියට ලුණුවිල දී වෙඩි තබා පිහියෙන් ද ඇන මරා දැමූ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය කත දෙදරු මවකි. ඔවුන් අතර කළක් තිස්සේ ආරවුලක් පැවති බවත් ඉතාලියේ දී දෙදෙනා වෙන්ව ජීවත්ව සිටි බවත් දෙදෙනා වෙන වෙනම ලංකාවට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලියෙන් ආ ලක් කත මරාදාලා
අමල් Thursday, 03 December 2015 07:38 AM
අපරාධවල ඉවරයක් නැති හැඩයි. (ර)
විකි Thursday, 03 December 2015 08:55 AM
ඉතාලියේ සෙල්ලම් දාන අක්කල නගාලට මේවා පාඩම් (බ)
පිටිගල මිලානෝ Thursday, 03 December 2015 10:08 AM
ඉතාලියේ සිට බිරිඳ හදිසියේම ලංකාවට ගියේ තම සැමියා ඉතාලියේම ලංකාවේ යෙහෙලියක් සමග ලංකාවේ නිවාඩුව ගතකරන බව ආරංචි වීමෙනි. මෙහිදී ඇතිවූ කලහකාරී තත්වයන් බොහෝ දුර ගොස් ඇත. විවිධ පාර්ශවයන් මේ නිසා සටන් බිමට බසින්නට අර අදින බවද දක්නට ඇත. (ස)
එරික් ලොකුලියන Thursday, 03 December 2015 06:41 AM
සාමාන්‍ය සිදුවීමක් (බ)