දිවි නැගුම මගින් රජයේ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක හා අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ඇප ඉල්ලා කොළඹ මහාධිකරණයට අද (1) පෙත්සම් ඉදිරිපත් කළහ.
ඔවුනට ඇප ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීම ඉවත් කර ඇප දෙන්නැයි ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉතිරි තිදෙනාත් ඇප ඉල්ලති
ශාමන්ත වෙල්ගම Tuesday, 02 June 2015 04:12 AM
තම වෘතීය පාවාදුන් ඔබ රටේ අනාගත පරපුරට, තම දරුවන්ට දුන් ආදර්ශය ඉතාම පිළිකුල් සහගතයි. අනාගතයේ මෙවැනි දේවල් නොවන්නට, ඔබ සිටිය යුත්තේ සිපිරි ගෙයිම තමයි (නදී)
මහින්ද ජයසිංහ Thursday, 11 June 2015 02:26 PM
දොස්තර නිහාල් ජයතිලක වැදගත් අවංක නිළධාරියෙක්.ඔහු මෙම සිද්ධියට පැටළෙන්න ඇත්තේ එකල සිටි බලවත් දේශපාලඥයින්ගේ දැඩි බලපෑම නිසා වෙන්න ඇති. කෙසේවෙතත් ඉදිරියේදී සියළු රාජ්‍ය නිළධාරීන් දේශපාලනඥයින්ගෙන් ඇඟ බේරාගෙන වැඩ කිරීමට මෙවැනි සිද්ධීන් පාඩමක් කොට ගතයුතුයි. (නි)
චානක ලොස් ඇන්ජලිස් Monday, 01 June 2015 03:50 PM
යහපාල ළිඳ ඇතුළේ ඉඳගෙන එහි දකින දේ පමණක් ඔහේ කියවනවා.අපි ඉන්නේ අවට ලෝකයේ නිසා ඔහුට දකින්න නොහැකි බොහෝ දේ දකිනවා (නි)