IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉතිරි කිරීමේ බැංකු සභාපති අස්වේ

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද රජයට බාර දුන්නේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් රුපියල් කෝටි 39කට මිලදී ගැනීමේ සිද්ධිය ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු විය. එම ගනුදෙනුව නීති වි‍රෝධී බව රජය කියයි.



අදහස් (0)

ඉතිරි කිරීමේ බැංකු සභාපති අස්වේ

ජගත් Monday, 21 May 2012 04:58 PM

ඔයා බය වෙන්න එපා.තව ආයතන තියෙනවනේ....

:       0       0

හනුමා Monday, 21 May 2012 05:35 PM

ඇයි අස්වුනේ..කාගෙන ඉන්නයි තිබුනේ..

:       0       0

ලාල් ගලබඩ. Tuesday, 22 May 2012 12:20 PM

පාලිත.........මොහුගේ නෝනා කවුද කියා නොලියන්නේ නීතියෙන් මෙයාට මුකුත් කරන්න බැරි තැනක එයා ඉන්න නිසා.

:       0       0

රම්සි Monday, 21 May 2012 08:28 PM

ඉල්ලා අස් වෙන්න දෙන්න නෙමෙයි.හිටවලා පස් ගහන්නයි වටින්නේ

:       0       0

රම්සි Monday, 21 May 2012 09:15 PM

හි............හි... මතකද ඔයිට කලිනුත් කට්ටිය ඉල්ලා අස් වුණා..

:       0       0

රජිත් Tuesday, 22 May 2012 01:32 PM

අවසානයේ ආයතනය පහුවෙන්දාම ඇරියද?

:       0       0

පාලිත Monday, 21 May 2012 11:45 PM

මෙයාගේ නෝනා කව්ද කියල ලියන්නේ නැත්තේ මොකද?

:       0       0

පුංචා Tuesday, 22 May 2012 02:41 PM

අනේ,අනිච්චන්.මේ අපේ ලංකාවට වෙන දේ.මහත්තයා බදා‍ගෙන කන්න යනවා.

:       0       0

තුෂාර Tuesday, 22 May 2012 12:08 AM

කරුණාකර ගෙදර යන්න

:       0       0

කිවි Tuesday, 22 May 2012 06:42 AM

බය වෙන්න එපා.ඔයාගේ නෝනා ඉන්නවා ඔයාව බේර ගන්න උසාවි ගියොත්

:       0       0

එස්.එම්. Tuesday, 22 May 2012 10:00 AM

හොද වැඩේ ඕන්නැති වැඩ කරන්න යනවට.ඕන දෙයක් කළාට කමක් නෑ.ආයතනයකටවත්, මිනිස්සුන්ටවත් හානියක් වෙන දෙයක් නොකර

:       0       0

සමන් Monday, 21 May 2012 03:36 PM

වැඩක් නෑ දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 21 May 2012 03:50 PM

පෙනේද ඉල්ලා අස්වුනා නොව් අස්වෙන්න වුනා මන්ද අනිත් අය අස් වෙලා ගිය හන්ද වෙන කරන්න දෙයක් නැහැ

:       0       0

කේ.කේ. Monday, 21 May 2012 03:52 PM

හොඳ පූර්වාදර්ශයක්, ඒත් දඩුවම් කළ යුතුයි‍.....

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 21 May 2012 03:54 PM

පෙනේද ඉල්ලා අස්වුනා නොව් අස්වෙන්න වුනා මන්ද අනිත් අය අස් වෙලා ගිය හන්ද වෙන කරන්න දෙයක් නැහැ

:       0       0

සමන්ත Monday, 21 May 2012 03:58 PM

එලකිරි...

:       0       0

සිසිර Tuesday, 22 May 2012 10:21 AM

අස් වුණාට වෙන තැනකට දාවි.එහෙමනේ හුගක් අයට වුණේ

:       0       0

ජගත් Monday, 21 May 2012 04:12 PM

මටත් කීයක්හරි ඉල්ල ගන්න බැරිද දන්නෑ ??

:       0       0

ජානකී Monday, 21 May 2012 04:46 PM

ඔයා ඉල්ලා අස්වෙන්න එපා අපි අපේ ගිණුම්වල තියෙන මුදල් අරගෙන වෙනත් බැංකුවක දමනවා ඔයා පරිස්සමින් ඉන්න කොටි 39 ක පාඩුවක් නේද ??????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site