ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ට සන්නස් පත්‍ර පිරිනැමීමේ උත්සවය පෙබරවාරි 28 වැනිදා පස්වරු 3 කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අභිනව මහානායක හිමියන් පිළිගැනීම හා උපහාර උත්සවය මහ නාහිමිවරුන් ප්‍රමුඛ හිමිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 1 වැනිදා පස්වරු 3 ට රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉත්තෑපාන මහ නාහිමි අක්තපත්‍ර ප්‍රදානය 28
නන්දසිරි Thursday, 26 February 2015 03:49 AM
සාදු සාදු!! සම්බුදු සසුන බබළවන්නට මහා නාහිමිට දීර්ඝායුෂ ලැබේවා! (නි)