(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන )
මධ්‍යම කඳුකරය පුරා අද 22 සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟෙ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝණ මීටර් 30 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බව පොල්ගොල්ල වේල්ල භාර කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි.
රාත්‍රී කාලයේදී වැසි තත්වය වැඩි වුවහොත් නිකුත් කරන ජල ප්‍රමාණය සහ විවෘත කර ඇති දොරටු ප්‍රමාණය වැඩි විය හැකි බැවින් ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව ද ඉංජිනේරු කාර්යාලය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉඩෝරය නිම වේ:මැද රටට තද වැසි