IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉඩෝරය දිගාමඩුල්ලටත් පනී

ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක ජල මට්ටම පහළ බැසීම නිසා ඉදිරියේ දී ජල අර්බුදයකට අම්පාර දිස්ත්‍රික්කය පත්වීමට ඉඩ ඇති බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පවසයි.

ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 89960 දක්වා පහළ බැස තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 777000කි. නාමල් ඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 42750ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 9785කි. පන්නල්ගම ජල ධාරිතාවය අක්කර අඩි 27600කි. දැනට ඇත්තේ අක්කර අඩි 6036කි. අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35950කි. දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526කි. එක්ගල්ඔය ජල මට්ටම අක්කර අඩි 22500 කි. දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 6410කි. පල්ලන්ඔය ජල මට්ටම අක්කර අඩි 93000කි.

01

(ජයන්ති වැව)

02

(ඉඟිනියාගල)

03

(පන්නල්ගම)

04

(නාමල්ඔය)

05

(අම්බලන්ඔය)

06

(එක්ගල්ඔය)



අදහස් (0)

ඉඩෝරය දිගාමඩුල්ලටත් පනී

හැරිසන් Thursday, 10 July 2014 07:41 AM

ඡායාරූප ටික නම් හරිම ලස්සනයි (නි)

:       0       0

වසන්ති Thursday, 10 July 2014 07:44 AM

පරිසරය,ගහකොළ, වනසතුන් රැකගනිමු. කැළෑබද ප්‍රදේශ වල ජනාවාස, නගරාසන්නයට ගෙන ආවොත් හොඳයි. රජය මෙයට විසදුමක් ඉක්මනින් සෙවිය යුතුයි (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 10 July 2014 07:49 AM

ඉක්මණින් වැසි ලැබේවා! (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 10 July 2014 07:49 AM

මේ සියල්ල ඩී.එස්. සේනානායක මැතිතුමන් රටට දායාද කළ සම්පත් නොවේද? (නි)

:       0       0

උපුල් Thursday, 10 July 2014 08:02 AM

ලස්සන ජලාශ ටික. දැන් රොන් මඩ ටික ඉවත්කළා නම් වටිනවා (නි)

:       0       0

ශාන් සෞදි Thursday, 10 July 2014 08:15 AM

මේ ඡායාරූප බැලූවිට හොඳට පෙනෙනවා අපේ වැව් කොපමණ දුරට මඩවලින් පිරිලද කියලා. මේ වැව් වල සඳහන් පරිමාවන් ඒවා හැදූ කාලේ ඒවා මිස දැනට පවතින පරිමාවන් නොවේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 10 July 2014 08:46 AM

මොනවද මේ අක්කර අඩි කියන්නෙ? දන්න කෙනෙක් කියනවද? (ස)

:       0       0

චන්න Thursday, 10 July 2014 07:20 PM

පෙරේරා, අක්කර අඩි යනු අඩියක් උසට ජලය පිර වූ විට වටවන වර්ගඵලයයි (නි)

:       0       0

සඳරුවන් Thursday, 10 July 2014 10:03 AM

ලංකාව ගොඩක් ලස්සන රටක්. හැබැයි පාලනය කරන මිනිස්සු තමයි ඒකෙ ලස්සන නැති කරන්නේ. (ස)

:       0       0

ගාමිණී Thursday, 10 July 2014 02:05 PM

ඩී.එස්. සේනානායක මහතා සහ ඩර්ලි සේනානායක මහත්වරු නැවත ඉපදී අපගේ දේශපාලකයින්ට දේශපාලන දැනුමක් දෙත්වා! (නි)

:       0       0

වීරසේකරගේ Thursday, 10 July 2014 07:26 AM

බලන්න මේ රටේ ලස්සන. මිනිසුන් විසින් විනාශකර ඇත්තේ මෙවැනි සුන්දර රටක් නේද? (නි)

:       0       0

අනූ Thursday, 10 July 2014 07:27 AM

ඉඩෝරය ගැන හිතන් නැතුව මේ ෆොටෝ ටික බැලුවොත් ඇහැට හරිම ප්‍රියයි. (ස)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 10 July 2014 03:14 PM

මේවා තමයි මට ඇති ජාතික ධනය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site