IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉඩෝරය තිබුණත් අපි සතුටින්

විල්පත්තු ජාතික වනෝද්‍යානයට පසුගිය පසුගිය මාස හතේම වැසි නොලැබුණත් වළස්වල සිටින මේ දිවියන් දෙදෙනා කෙළි දෙලෙන් පසුවෙති.

මේ දිනවල බොහෝ සත්තු දිය සොයා විල්පත්තු මායිම පසු කර දඩයම් කරුවන්ගේ ගිනි අවියට ද බිලි වෙති.

විල්පත්තු වනෝද්‍යානයේ හඳුනා ගත් දිවියන් 30ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති.

02 A 03 A 04 A



අදහස් (0)

ඉඩෝරය තිබුණත් අපි සතුටින්

පියල් Monday, 21 July 2014 04:55 AM

බැරිද මේ අහිංසක සතුන්ට වතුර ටික ගිහින් තැන තැන තියන්න? ‍කෝටි ගණන් සල්ලි නාස්ති කරන රටේ, සත්තු වත්තේ සත්තු ටික එහෙන් ඉවරයි. අපේ මුළු වන සත්ව සම්පතම ඉතා ඉක්මනි නැති වෙනවා. (නි)

:       0       0

ගමගේ Tuesday, 22 July 2014 01:48 AM

මේ පින්තූර ටික දැකලා කී දෙනෙක් "කුලප්පු" වේවිද? මේ සතුන්ගේ ජීවිත සමහරුන්ගේ මානසික තෘප්තියට බිලිවේවිද කියා බයයි (නි)

:       0       0

තේජාන්විත Monday, 21 July 2014 05:10 AM

අන්තිම ඡායාරූපය ගන්නකොට බය හිතුනේ නැද්ද? (නි)

:       0       0

ප්‍රසාද් Monday, 21 July 2014 05:14 AM

සතුටින් ඉන්න, පුළුවන්තරම් කැළෑව ඇතුළටම වෙලා ඉන්න. දන්නවනේ දෙපා සතාගේ හැටි (නි)

:       0       0

රජින්ද Monday, 21 July 2014 05:40 AM

අපි මේ ඡායාරූප දැකලා සතුටක් වින්ඳත් කෙළහලන කට්ටියකුත් ඉන්නවා (නි)

:       0       0

ලහිරු Monday, 21 July 2014 05:41 AM

ජනාවාස හදලා මේ සතුන්ගේ භුමිය නැතිකරන්න නම් එපා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 July 2014 05:48 AM

දසුන නම් රසදුනකි ඇසට, පැනයක් නැගෙයි මසිතට, නරයින්ගෙන් ලොල් වූ දිවිසමට, බේරාගත හැකිද මතු පරපුරට? (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 21 July 2014 06:15 AM

අගනා ඡායාරූප ටික. මේ සතුන්ට නිදහසේ ජීවත්වෙන්න දෙනවා නම් කොපමණ හොඳද? (නි)

:       0       0

විසාකා Tuesday, 22 July 2014 03:37 AM

ඉරි තියෙන්නේ ව්‍යග්රයට නේද ? (අ).

:       0       0

පාලිත Tuesday, 22 July 2014 04:25 AM

මෙයාටද කොටියා කියන්නේ (අ)

:       0       0

සම්පත් Tuesday, 22 July 2014 04:47 AM

කැලේ වටේම ඉන්න තිරිසනාට අන්ත සතාගෙන් තමා ප්‍රවේශම් විය යුතු.(අ)

:       0       0

කුමාර Tuesday, 22 July 2014 05:22 AM

. රුපියල් ශත පස්සේ දුවන නරුමයන ඉන්න රටක දී මේ වගේ ඡායාරූප පල කිරීමත් යම් විටක වන සතුන්ට අනතුරුදායක විය හැකි බව මගේ අදහසය. ඡායාරූපය සම්බන්දව ලංකාදීප පුවත් පතට ස්තුතිය පුදමි.(අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:27 AM

නොකා හිටියත් නොබී ඉන්න තමයි බැරි.(අ)

:       0       0

මාලිකා Monday, 21 July 2014 01:53 PM

සෙල්ලම් පෙන්නුවා වගේ නෙමෙයි, ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ශාන්ති Monday, 21 July 2014 03:39 PM

අනේ අසරණ සත්තු...ෆොටෝස් ලස්සනයි ගොඩක් උන්ට උන්ගේ සන්තෝසයට ඉඩදෙන්න මිනිසුනේ තිරිසන් ගනෙට වැටෙන්නේ නැතිව (අ)

:       0       0

රංජිත් Monday, 21 July 2014 04:34 PM

මිනිසාට වගේම සතුන්ටත් අයිතිවාසිකම් තියනවා උන්ගේ ඓතිවාසිකම් නෙතිකරන්න එපා උන්ගේ නිජබුමියට ගිහිලා පදිංචිවෙලා සත්තුගෙන් කරදර කියල වන ජීවී එකට බනින්න එපා (අ)

:       0       0

උපුල් Monday, 21 July 2014 04:49 PM

මේ "දිවියන්' නොවේ. මේ කොටියන්. අපේ රටේ මිනිස්සු සියවස් ගණනාවක් කොටියා කියා හැදින්වුවේ මේ සතුන්ව තමයි. මෑත කාලයේදී මිනිස්සු අපේ මුතුන් මිත්තන් දැකලවත් නොතිබුණු ඉරි තියෙන කොටි විශේෂය කොටියන් කියල හඳුන්වන්න ගත්තා. දිවියන් මීට වඩා කුඩායි. (අ)

:       0       0

මහේෂ්‍ Tuesday, 22 July 2014 07:50 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

අශොන් Tuesday, 22 July 2014 08:05 AM

සුලන් බලෙන් වැඩකරන නල ළිං තියනවා .ටිකක් සවිකලානම් හරි.වැහින කාලෙට නවත්වන්න පුළුවන්. (අ)

:       0       0

ගමගේ Tuesday, 22 July 2014 01:26 AM

තව ටික දවසකින් සතුන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site