IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉඩෝරයෙන් බේරේ:වැස්සෙන් නොබේරේ

පැවති ඉඩෝරයත් දැඩි වෙහෙසක් දරමින් වගා කළ ලොකු ලුනු වගාවේ අස්වැන්න නෙළා ගැනීමට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත .

දඹුල්ල ,ගලේවෙල ,සිගිරිය .මඩාටුගම ,ලග්ගල ,කැකිරාව .නාවුල  ආදී ප්‍රදේශ වල මේ තත්වය පවතී .

මේ දිනවල දඹුල්ල වෙළදපොළේ ලොකු ලුනු කිලෝවක තොග මිල රු 35 සිට 50 දක්වා වෙයි .

සතොස හොඳ තත්ත්වයේ ලුනු කිලෝවක් රු 60 කට මිලදී ගනී .වැස්සට අසු වු ලුනු කිලෝවක් රුපියල් 20-30 අතර වෙයි.එම  ලුනු කල් තබා ගත නොහැකි බව ගොවියෝද පාරිභෝගිකයෝද කියති.

DSC04581 DSC04583 DSC04594 DSC04595 DSC04597 DSC04601 DSC04606 DSC04609

 



අදහස් (0)

ඉඩෝරයෙන් බේරේ:වැස්සෙන් නොබේරේ

රත්නායක Monday, 06 October 2014 11:57 AM

කෘෂිකාර්මික රටක් අපේ රට. බලධාරීන් මේ අසරණ මිනිසුන්ගේ බෝග වලට ස්ථීර පිළියමක් හදාදෙන්න. ඒක යුතුකමක් වගේම ලොකු පිනක්.... (නි)

:       0       0

විරාජ් Monday, 06 October 2014 07:08 AM

වැස්සයි නියඟයි මේ කුමක් ආවත් තැලෙන්නේ අසරණ දුප්පත් මිනිහා තමයි (නි)

:       0       0

චිත්‍රා Monday, 06 October 2014 12:51 PM

රත්නායක හරි. අල වලට නම් විසඳුමක් රජයට ගතහැකියි. ඒත් ළුෑණු වලට මොකක්ද විසඳුම. (නි)

:       0       0

අසෝකා Monday, 06 October 2014 08:27 AM

ඇයි අපේ නිලධාරීන්ට බැරි මේ අස්වනු කල් තබාගන්න ක්‍රමවේද ඔවුන්ට හඳුන්වා දෙන්න? (නි)

:       0       0

නලීන් Monday, 06 October 2014 05:04 PM

මාමගේ හිනාව පංකාදුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site