IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉඩෝරයට පොද වැස්සක්

දැඩි නියඟයක් පවතින උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද මද වැසි පතිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වියළි කාලගුණයක් ඇති ප්‍රදේශවලට ප්‍රමාණළවත් තරම් වැස්සක් අපේක්ෂා කළ හැකිවන්නේ සැප්තැම්බර් මුල් සති දෙකේදී අන්තර් මෝසම් සක්‍රීය වීමෙන් පසුව බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

ඉඩෝරයට පොද වැස්සක්

දුරන්ග් Sunday, 10 August 2014 05:43 PM

බන්දුල පෙරේරාට , මැක්ෂි කටාර්ට, සිංහල වචනයක්, පාඨයක්, කියවා රස විඳීම ටිකක් ප්‍රගුණ කර ගත්තොත් තම තමන්ගේ යහපත පිණිසම එය හේතු වනවාට කිසිම සැකයක් නොමැත. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:12 AM

අනේ දෙවියනි වතුර ටිකවත් ඒ නැති බැරි ප්‍රදේශවලට ලබාදෙනු මැනවි. (නදී)

:       0       0

මැක්ෂි -කටාර් Sunday, 10 August 2014 12:03 PM

දුරන්ග් හීනෙන් බයවෙලාද? (නදී)

:       0       0

දුරන්ග් Saturday, 09 August 2014 04:45 PM

පොද වැස්සක් , පොද පොද වැස්සක්, මද වැස්සක්, සරු වැස්සක්, මහා වැස්සක්, සිතට ගතට අස්වැසිල්ලක්, සැනසිල්ලක්, සරු අස්වැන්නක්, අත මිට සරු හෙට දවසක්, ඉරා අඳුරුපට පායා නැගෙන දීප්තිමත් අරුනැල්ලක්!!!(අ)

:       0       0

ගාමිණී - සිරි Saturday, 09 August 2014 04:55 PM

බව්සර් 100 ලංකාවට (දී)

:       0       0

රොහාන් සෞදි Sunday, 10 August 2014 05:08 AM

වැස්සට කලින් ගොඩවෙලා තියෙන වැව අමුණු ටික හැදුවා නම් ලබන සැරේ වතුර නැතුව යන්නේ නැහැ නේද. උතුරේ දේශපාලකයන් කල යුතුතේ එයයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 August 2014 05:46 PM

දුරන්ග්, මොකද ඔයාගේ මොලය කොලොප්පම් වෙලාද, පිස්සු කියවන්නේ ? (දී)

:       0       0

කුමාරි Saturday, 09 August 2014 06:04 PM

ලින් උතුරා ඇල පිරෙන්න.....ඇල උතුරා වැව පිරෙන්න..වැව පිරිලා ගම හැදෙන්න..සතුට සැපත රැගෙන එන්න..වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන....... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site