IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉඩම් අවුල මරණයට පාර කපයි

යතුරු පැදියකින් ආ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් නෙළුව දෙල්ලව මියනවතුරේ ඉඩම් හිමි වැවිලිකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි නෙළුව පොලිසිය  කියයි.  මියගිය  පී.ජී. සුනිල් නමැති අයගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.  ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවත් වෙඩි තැබූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශයේ පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. තුවාලකරු මාතර රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

ඉඩම් අවුල මරණයට පාර කපයි

වයිකෝ Sunday, 30 August 2015 01:35 AM

බණ්ඩාරවෙලත් නෙළුව කියල හරියක් තියනවා. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 30 August 2015 04:34 AM

දැන් ඉතින් ඉඩම් ආරවුල විසදෙයිද මේ වැඩෙන්?(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 30 August 2015 07:20 AM

අනේ දෙයියනේ මේ මිනිසුන්ට මේවා නීතියෙන් සාමයෙන් සමාදානයෙන් විසඳා ගන්න බැරි ඇයි ?මිනි මරා ගන්නේ නැතිව. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site