විදුලිය විසන්ධිවීම නිසා බදුල්ල මහාධිකරණයේ නඩු ඇසීම ඉටිපන්දම් හා විදුලිපන්දම් එළියෙන් අද පැය හතරක් සිදු කිරීමට මහාධිකරණ විනිසුරු පියසීලි වික‍්‍රමනායක මහත්මියට සිදු විය. හදිසි අලූත්වැඩියාවක් සඳහා නගරයේ ඇතැම් පෙදෙස් හි විදුලිය විසන්ධි කැර තිබිණි.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉටි පන්දම් එළියෙන් නඩු අහයි
ASA Tuesday, 01 November 2011 06:46 PM
මරණ දඬුවමදීමට සුදුසු වේලාව