IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉංජිනේරු සිසුවා හොර කප්පිත්තෙක්

පේරාදෙණිය සරසවි‍ෙය් ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයකු බැංකු කැඩීම ඇතුළු සෙරකම් රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු ලඟ තිබී රුපියල් ලක්ෂ හයක් ලක්ෂ 10 ක රන් ආභරණ සහ තවත් හොරබඩු ද සොයාගත් බව පොලීසි කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඉංජිනේරු සිසුවා හොර කප්පිත්තෙක්

කාංචන Sunday, 07 July 2013 03:56 PM

අපේ රටට පොලීසියක් ඕනි වෙන්නේ නෑ.. උඩ ප්‍රතිචාර දාපු මිනිස්සු දන්නවනේ හොරකං පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. (අ)

:       0       0

මර්සි ලංකා Sunday, 07 July 2013 03:58 PM

මොහුගේ ඉංජිනේරු දෙනුම උපයෝගී කරගෙන බැංකු කඩලා තියෙන්නේ මම හිතන්නේ. මොහුව හොඳ වැඩක් කරන පැත්තකට යොමු කළා නම් රටට හිතකර පුරවැසියෙක් කර ගන්න පුළුවන් (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 07 July 2013 10:19 AM

ඉංජිනේරු සිසුවෙක් වීමට එතරම් පහසු නැහැ. බොහෝ විට විශ්ව විද්‍යාලයේ ඉන්න කොට සිසුනට මානසික විකෘතී තත්ත්ව ඇති වෙනවා. කරුණාකර ඔහුගේ පසුබිම බලා ක්‍රියා කරන්න. ඔහු රටට අවශ්‍ය උගතෙක් විය හැකියි (නි)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 07 July 2013 10:22 AM

අනේ මෝඩ කොල්ලා , දැන් ඉතින් අනාගතේම ඉවරයි නේද ? (නි)

:       0       0

හුසේන් Sunday, 07 July 2013 10:30 AM

ඉතින් හරිනේ. ඉගෙන ගන්න දේ අපතේ යවන්නේ නැතුව ප්‍රැක්ටිස් කරනවා. මහා තැන්වල ලොක්කෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලලා එයාලටත් ගාන කැපුවා නම් කාලයක් ඇදගෙන යන්න තිබුනනේ. ඔය වගේ අයව හරි හැටි පුනරුත්තාපනය නොකලොත් ඉතින් සොරිම තමා. (නි)

:       0       0

සුරන් Sunday, 07 July 2013 10:56 AM

හෙට එහෙනම් පේරාදෙනියෙ බොඩ් එල්ලගෙන පාරවල් වහගෙන කට්ටිය කෑ අහයි අර අන්තරේ අයත් එක්ක මේකත් කුමන්ත්‍රනයක් කියලා (නි)

:       0       0

ශාන සෞදි Sunday, 07 July 2013 10:56 AM

ජම්මට වඩා පුරුද්ද ලොකුයිනේ. ඕවට බැනලා වැඩක් නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 11:07 AM

අනේ මන්දා, ආරේ ගතිද කියලා ?? (නි)

:       0       0

සමන් Sunday, 07 July 2013 11:08 AM

අම්මෝ! කරන වැඩ දැක්කම නම් ගේකට වැද්ද ගන්න හොද අය නෙමෙයි (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 07 July 2013 11:26 AM

මේක හසුනොවී මෙහෙම දිගටම ගිහිල්ලා ඉංජිනේරුවෙක් විදියට රස්සාවකුත් ලැබුණා නම් මොනවැයින් මොනවා වෙයිද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 07 July 2013 11:53 AM

අද සමාජයේ තිබෙන පිරිහීම තමා මෙයින් පෙනෙන්නේ. (නි)

:       0       0

ඇසළ Sunday, 07 July 2013 11:58 AM

ෂුවර් එකට අන්තරේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

සරා Sunday, 07 July 2013 01:09 PM

පව් මේ කොල්ලා අරගොල්ලන්ගේ අරමුදල් තර කරන්න හොරකන් කළාද කව්ද දන්නේ? (නි)

:       0       0

කුමාර Tuesday, 09 July 2013 09:23 PM

ඉංජිනේරු පීඨයෙන් එලියට ආවට පස්සේ රජයේ රැකියාවල් කරමින් මෙයට වඩා මජන මුදල් ගසා කන අය නම් ඕන තරම් ඉන්නවා ජ(අ)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 06:26 PM

විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවෙක් වීමේ උපරිම සුදුසුකම් සපුරලා තියෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 01:31 PM

ඉරිදටත් උසාවි වැඩද? හොදයිනේ (නි)

:       0       0

සරත් Sunday, 07 July 2013 01:55 PM

ඉන්ජිනේරුවා ඉන්ජිනේරු වැඩක් අත්හදා බලලා. ඕක මොකද්ද දේශපාලුවෝ එළිපිටම හොරකම් කරද්දී? (නි)

:       0       0

හේරත් Sunday, 07 July 2013 02:57 PM

ආ...ආ ....මේක අලුත් ප්‍රැක්ටිකල් එකක්. (නි)

:       0       0

මාටින් Sunday, 07 July 2013 03:09 PM

අනේ මෙයාව විදුලි බල මණ්ඩලේ ලොකු නිලයකට පත් කරන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site