
(යොහාන් භාසුර)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයෙන් ස්වෙච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබූ සේවකයන්ගේ එකමුතු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ 2 පිහිටි එම සංස්ථා මූලස්ථානය ඉදිරිපිටදී අද (27) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
අර්ථසාධක අරමුදල් හිඟ මුදල් සහ ජීවන වියදම් හිඟ මුදල් වාහාම ගෙවන ලෙස ඉල්ලා එහිදී සේවකයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංජිනේරු සංස්ථාවේ හිටපු සේවකයෝ විරෝධයේ