ඉංගිරිය සමුපකාර සමිතිය අසලදී තරුණයකු පොලිස් ජිප් රියට යටවී මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන් විමල් , කොස්තාපල් වරුන් වන බණ්ඩාර හා පෙරේරා, හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පොලිස් ජිප් රිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. රත්නායක මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මිය ගිය ධනුෂ්ක විජිත කුමාර (24) තරුණයාගේ කෙස් පොලිස් කැබ් රියේ රෝදවල තිබී සොයාගත් බවයි.
මියගිය තරුණයා හා බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටින අනෙක් තරුණයා ගමන් කළ යතුරු පැදිය පොලිස් ජිප් රියට යටවෙනු දුටු කුඩා දරුවකු සාක්කි දී ඇත.
ජිප් රිය ‘යූ’ හැරවුමක් ගසද්දී යතුරු පැදිය ඊට යටවූ බව එම දරුවා කියා ඇත. සමූපකාරයේ පොලිස් සටහන් පොතේ පිටු කිහිපයක් කඩා ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ්
මාලි Thursday, 11 September 2014 01:35 PM
මහ ලොකුවට අනුන්ට නම් කියයි. පොලිස්කාරයින්ටත් අනතුරක් වලක්වා ගන්නට බැරිද (නදී)
සඳුනි Thursday, 11 September 2014 04:13 PM
කොහොමත් පොලිසිය නඩුව ගොනු කරන්නේ තමන්ගේ කට්ටිය නිදහස් වෙන්න. සමහරවිට තරුණයාගේ අවතාරේ ඇවිත් කෙස් ටික ජීප් එකේ ඇලෙව්වා කියල ඔප්පු නොවුනත් පුදුම වෙන්න එපා. (නදී)