IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඉංගිරිය ඕඅයිසී මාරු

ඉංගිරියේ දී පසුගිය 10 වැනි දා පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් හැපීමෙන් තරුණයකු මියගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය වසන් කළැයි ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර අද සිට මාන්කුලම් වෙත මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඉදිරියේ දී විනය සංග්‍රහය යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා බව ද ඔහු රෝහණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් වැඩ තහනමට ලක්ව සිටිති.



අදහස් (0)

ඉංගිරිය ඕඅයිසී මාරු

නිලක්ෂි Wednesday, 24 September 2014 11:00 AM

කැබ් එකක්නේ ඉතින් හැප්පුනේ තේරෙන්නේ නැද්ද කියක් හරි ගන්න ඇති ,ඔක්කොමලා ඔහොම තමා (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 24 September 2014 09:24 PM

ස්ථාන මාරු නොකර, මේවාට ඇයි විනය පරීක්ෂණ නොකරන්නේ? (නි)

:       0       0

සාලිය Wednesday, 24 September 2014 08:11 AM

වැරදි කරන හැම පොලිස්කාරයාම මාරුකරනවා. ලැබිච්ච දඬුවමක් ගැන නම් අහල නැ. අනේ මන්දා (නදී)

:       0       0

අපොන්සු Wednesday, 24 September 2014 08:13 AM

පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම් නොකර ස්ථාන මාරුවක් කල එකනම් ලංකාවේ සැවොම එකතු වෙලා පැසසුමට ලක්කලයුතු මහඟු තීරණයක්. අපි හැමෝම දන්නවනේ ඉසේ කැක්කුමට හොඳම බෙහෙත කොට්ටේ මාරු කිරීම කියල. (ස)

:       0       0

ලක්මාල් Thursday, 25 September 2014 03:03 AM

ඉංගිරියේ ඕඅයිසී සුරා සුදුවෙන් තොර කෙනෙක් කියල අපිට ආරංචි .. කොහොම වෙතත් වැරදි වැඩක් කලානම් විදවන්න වෙනවා ... ඉංගිරියේ තිබුන හොර කසිප්පු නම් අද 90% ක් විතර අඩු වෙලා.. ඉදිරියට එන කෙනත් එක පවත්වාගෙන යයි කියල හිතෙනවා.. ජනතාවට සේවයක් කරන කෙනෙක් මෙහෙට එවන්න (දී)

:       0       0

බංඩා Wednesday, 24 September 2014 08:22 AM

මාරු කරලා මොකටද. ආයෙත් කරන්නේ ඕකම නේද. ගෙදරම යවන්න (නදී)

:       0       0

තන්තුලගේ අමිල Wednesday, 24 September 2014 01:43 PM

පව් අනේ එයා ගෙදර යවන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1548 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1675 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site