IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉංගිරියේ අනතුරින් පොලිසියට දොස්

ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය බවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රස පරික්ෂක කැදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

පොලිසිය පවසනුයේ පොලිස් ජිප් රියේ හැපීමෙන් මරණය සිදු වු බවට තොරතුරු නැති බවයි.

එහෙත් නෑදෑයෝ පරීක්ෂණයක් ඉල්ලති.

 pizap pizapa

 



අදහස් (0)

ඉංගිරියේ අනතුරින් පොලිසියට දොස්

සුජීව Thursday, 11 September 2014 07:19 PM

අපොයි! පොලිසිය ගැන නම් කියන්න එපා. (නි)

:       0       0

කරුණාජීව Friday, 12 September 2014 08:52 PM

උපජීව, විකාර කියවන්න එපා. (ස)

:       0       0

පෙඩ්රික් Thursday, 11 September 2014 04:21 AM

පිලියන්දල පොලිසිය හිටපු රථවාහන ලොක්ක වගේ. රසික වැඩියන් සල්ලී දුන්න එකට වරද ලියා දෙනවා (නදී)

:       0       0

උපජීව Thursday, 11 September 2014 05:04 AM

මම හිතන්නේ පොලිසිය ගිය වාහනයේ මියගිය තරුණයා ඇවිල්ලා වදින්න ඇති (නි)

:       0       0

ගිරාන් Thursday, 11 September 2014 06:55 AM

හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා. (නදී)

:       0       0

මාලි Thursday, 11 September 2014 01:52 PM

ඇත්ත කියන පොලිස්කාරයො කොහේද ඉන්නේ (නදී)

:       0       0

චමින්ද Thursday, 11 September 2014 07:44 AM

පොලිසිය හැසිරෙන ආකාරය ඉතාම කනගාටු දායකයි." නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site