රන් කිලෝවකට වැඩි කුට්ටි හතරක් ඉකිළියේ බැඳගෙන බැංගලෝරය බලා යාමට කටුනායක ආ මරදානේ කාන්තාවක අද (16) අලුයම අත්අඩංගුවට ගැනීමට රේගු පරීක්ෂකවරියක සමත් වුවාය.
රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණ වටිනා රන් රාජ සන්තක කැර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම විය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉකිළියෙන් හැත්තෑ දෙලක්ෂයක රන් එළියට
චමින්ද Wednesday, 16 July 2014 08:25 PM
ඉසුරන්දි, ඕවා මොනවද, ලක්ෂ ගණනින් සල්ලි ලැබෙනකොට. (නි)
හේවා Wednesday, 16 July 2014 11:30 AM
ළඟක් වෙනතුරු යම් රහස් ස්ථාන වල ගසාගෙන ගිය රත්තරන් මෙදා පාර ඉකිළියේ ගහගෙන. (නි)
ගාමිණී - සිරි Wednesday, 16 July 2014 04:27 AM
එදා මරදාන, මරියකඩේ ප්‍රසිද්ධියක් ඉසුලුවේ කට සැර වට්ටියේ තබාගෙන වෙළඳාමක් කල වට්ටි අම්මලා ගැන. ක්‍රමයෙන් දියුණුවට පත් අද කාලේ කාන්තාවෝ ලැජ්ජාවක්, බියක් නැතිව කරන්නේ හෙරොයින්,ගංජා, අබින් ,රත්‍රං,වැනි ජාත්‍යන්තර, බිස්නස්. කොහොමද කාන්තාවන්ගේ දක්ෂ කම් විතරක් (නදී)
ටිරෝන් Wednesday, 16 July 2014 04:27 AM
ඒ පාර අලුත් තැනක් හොයාගෙන හොරකමේ යන්න (නදී)
උපාජීව Wednesday, 16 July 2014 04:38 AM
මගේ දෙයියනේ මෙහෙමත් වටිනාකමක් (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 04:43 AM
දැන දැන මේවා කරන එකනේ පුදුම වැඩේ. (නදී)
අප්පුහාමි Thursday, 17 July 2014 04:01 AM
මට මෙච්චර කලක් හිතාගන්න බැරුව හිටියේ මිනිසා මවනකොට ඉකිලියක් මැවුවේ මොකටද කියලා. තේරුනේ දැන් තමයි. (නදී)
නිශාන්ත Wednesday, 16 July 2014 05:13 AM
කොහොමද මේක කෙරුවේ (නදී)
ගිහාන් Wednesday, 16 July 2014 01:22 PM
කැන්ගරුවෙක් පැසේ පැටවුන් බහාගෙන යනවා වගේ මේ කාන්තාවත් යන්න ඇති. (නි)
පිටිගල Wednesday, 16 July 2014 05:49 AM
ගබඩාව ඇතුලේ තව තියෙන්න ඇති. (ස)
එමානුවෙල් Wednesday, 16 July 2014 06:57 AM
පුදුමාාකර ළඳුන්නේ දැන් බලනකොට ඉන්නේ (නි)
ලංකාතිලක Wednesday, 16 July 2014 03:18 PM
තණ්හාය ජායති සෝකෝ , තණ්හාය ජායති භයන් , තණ්හාව නිසා සෝකයත් , බයත් උපදී . මෙය තේරුම් ගත්තා නම් මේවා සිදුවන්නේ නැහැ. (අ)
කවීෂ Wednesday, 16 July 2014 07:12 AM
තණ්හාව වැඩිවෙද්දී තමයි ඔය අරෙහෙ මෙහෙ ඕවා ගහගෙන යන්නේ. මෙයාලා නිකම්ම ඉත්තන් විතරයි. (නි)
ගජමන් Wednesday, 16 July 2014 04:09 PM
"තණ්හාය විප්ප මුත්තස්ස, නත්ති සෝකෝ කෘතෝ භයන්". තණ්හාව නැතිකර ගත් කල භයක් ද ශෝකයක්ද නැත (නදී)
ටිකිරි බණ්ඩා Wednesday, 16 July 2014 04:44 PM
රාජසන්තක කරන රන් වලට මොකද වෙන්නේ? එල්.ටී.ටී යෙන් ගහලා ගත්ත ඒවට මොකද වෙන්නේ? (නදී)
ලලිත් - එස්.එල් Wednesday, 16 July 2014 08:13 AM
මට නම් පෙනෙන්නේ මේ හැම අපරාධයකටම මුල නීතියේ තියන දුර්වල කම් හා හරි හැටි නීති ක්‍රීයා කරවීමට බලදාරීන්ට උවමනාවක් නොමැති කමයි. (නදී)
බාලසුරිය රිචි Wednesday, 16 July 2014 08:32 AM
අධෝ මාර්ගය මුත්‍රා මාර්ගයේ රත්රන් ගසා ගොස් අසුවීම නිසා දැන් අලුත් ක්‍රමයක් ඉකිලියෙන් රත්රන් ගෙන යාම. කෙසේ වෙතත් අපේ දක්ෂ රේගු නිලදාරින්ට ඕවා හරි යන්නේ නැහැ. රේගු නිලදාරින්ට දහස් වරක් තුති (නදී)
ආනන්ද Wednesday, 16 July 2014 08:43 AM
රත්තරන් බිත්තර දාන්ඩ ක්‍රමයකුත් ළඟදීම හොයාගනී. එතකොට රේගුවටත් අල්ලන්ඩ බැරිවෙයි. (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 08:53 AM
රත්තරන් ගද ගහන්නේ නැද්ද ඉකිලි ගුධ මාර්ගවලින් එලියට ගනිද්දී? (නදී)