
ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි පැවසෙයි.
තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකකු වන මුජිබ් අන්සාරි ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ.
034
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්
Bamunuarachchi Saturday, 03 September 2022 07:18 AM
ආගම නිසා, එක්කෝ අන්‍ය ආගමිකයින් මරනවා... නැතිනම් ඔවුනොවුන් මරාගන්නවා...
BamunuarachchiSaturday, 03 September 2022 06:52 PM
ලෝකයේ අමනයින් වැඩී කියලා මේ ආගම දිහා බැලුවාම පෙනෙනවා. ආගමේ නියම ස්වරූපය එළියට දෙන එම ආගමික බුද්ධිමතුන් මරනවා. ළඟදී සලමාන් රුශ්ඩිට පිහියෙන් ඇන තිබුණා. බංගලාදේශ ලේඛිකාව සැඟවිලා ඉන්නේ...