ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වී ඇත.
හේරත් පළාතේ ගම්මාන රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. හානි වුණු නිවාස ගණන 1,000 කි. සිදුවුණු ජීවිත හානිය මෙතෙක් වාර්තා වී නැත.
පසුගිය සති අන්තයේ 2,500 කට ආසන්න පිරිසක් බිලිගත් භූමි කම්පාව හටගත්තේ ද හේරත් පළාත ආසන්නයේය.
නිවාස බිමට සමතලා වීමෙන් සුන්බුන් අතරේ සිරවුණු පිරිස ද ඒ හා සමාන යැයි පැවැසිණි.
එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූවන් ද අද (11) හටගත් මෙම භූමි කම්පාවෙන් පීඩාවට පත්වුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇෆ්ගනිස්තානයට යළි භූමිකම්පාවක්
Jayalath Thursday, 12 October 2023 04:25 AM
ඔය පලදෙන්නෙ බුදුපිලිම විනාශ කරපු වගේ විපාක තමයි