ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් රිච්මන්ඩ් සිසුවාගේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර හඳුනාගැනීමට බැරි තරමට නරක් වී ඇත.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇළේ සිරුර රිච්මන්ඩ් සිසුවාගේදැයි සැක
අමන්දා Sunday, 16 November 2014 07:15 PM
අනේ දෙවියනේ, ඔහුගේ නම් නොවේවා! ඔහු නිරුපද්‍රිතව හමුවේවා! (නි)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 06:05 AM
මොන අපරාධයක්ද දෙයියනේ මේ. (දිල්)
චන්ද්‍රිකා හේරත් Sunday, 16 November 2014 06:42 AM
මම හිතුවේ මේ පුතාව ඉක්මනින් පණපිටින් හමුවෙව් කියලනේ මොන අපරාධයක්ද මේ (බ)
රොහාන් Sunday, 16 November 2014 03:24 PM
ඩීඑන්ඒ පරීක්ෂාවක් කිරීම සුදුසුයි නේද? (නි)