මහ වැසිත් සමග දෙහිවල අත්හිඩිය ඇළේ මාළු මැරෙතියි එහි වැසියෝ කියති.
වැසිත් සමග කිසියම් විෂ රසායනයක් ඇළට මුසුවීම ඊට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
නාවික හමුදාව මළ මසුන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
109
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇළේ මාළු හිටි ගමන් මැරේ
අපොන්සු Thursday, 09 May 2013 07:27 AM
රටේ සදාචාරය වගේම පරිසරයත් එකම මල්ලට වැටිලා. (නි)
ප්‍රිය Wednesday, 08 May 2013 07:04 PM
ඔන්න ඕකට තමයි මාළු සවලෙන් අල්ලනවා කියන්නේ (නි)
පුබුදු Wednesday, 08 May 2013 07:30 PM
බෙල්ලන්විල්ල පාර අයිනේ අඩු ගානට වෙල්මාලු දැන් තියනවා. ඔය මාලු තමයි මිනිස්සු එහෙනම් විකුණන්නේ. (නි)
සරත් Wednesday, 08 May 2013 07:32 PM
සමහර සින්දු වල මාලු සෝඩා බෝතල් ඇතුලෙත් නටන්නේ! (නි)
ක්‍රිෂ් Thursday, 09 May 2013 03:13 PM
මිනිසතුන්ගේ වැඩවල ප්‍රතිඵල තමයි මේ. (ස)
චානක Wednesday, 08 May 2013 08:50 PM
ඕකට තරුණ සත්වවේදීන්ගේ සංගමයත් සහබාගී වුණාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සෑම් Wednesday, 08 May 2013 09:18 PM
අනේ මට නම් හරිම දුකයි බලනකොට.හැමදේම වගේ පරිසර සංරක්ෂණයත් තියෙන්න ඕනෑ රටකට. නැත්නම් අද මාළු හෙට මිනිස්සු. කොහොමත් රජරට වකුගඩු රෝගය සහ කෘෂි රසායන ගැන හැමෝටම ආරංචි වෙලා ඇතිනේ. (නි)
කිර්ති Thursday, 09 May 2013 01:23 AM
ඇල ගලාගෙන එන ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලා වලට අවධානය යොමු කළ යුතුයි (නි)