‘ග්ලූකෝමා‘ ඇස් රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ග්ලූකෝමා සතියට සමගාමීව කොළඹ ජාතික ඇස් රෝහල විසින් සංවිධානය කැරුණු විශේෂ අක්ෂි සායනයක් එම රොහලේදී අද පැවැත්විණ.
මේ රෝගය හඳුනාගැනීම සඳහා මෙහිදී නව තාක්ෂණය යටතේ සිදු කෙරෙන දුෂ්ඨි පරීක්ෂණ රැසක් නොමිලේම සිදු කර ගැනීමට රෝගීන්ට අවස්ථාව හිමි වූ අතර ජාතික ඇස් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ රෝහලේ වෛද්‍යවරුන් රැසක්ම සායනයට දායක වූහ.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ඇහේ අදිසි මාරයා‘
රංග Friday, 15 March 2013 08:30 AM
ග්ලුකොමා කියන රෝගය ටිකක් පැහැදිලි කරන්න බැරිද? (ස)
කුමාර Friday, 15 March 2013 08:39 AM
වටිනා වැඩක් (දී)
පූජ්‍ය කේ හේමසිරි Thursday, 14 March 2013 08:12 PM
හොඳ දෙයක් අගයමි (අ)
චින්තක Friday, 15 March 2013 01:16 PM
විශිෂ්ට කාර්යයක්. (නි)
සෙනරත් Friday, 15 March 2013 12:58 AM
මටත් මේ පරීක්ෂණය කරගන්න ඇත්නම්? (නි)
රංජිත් Friday, 15 March 2013 05:43 AM
මෙම වැඩපිළිවෙළ ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලේම සංවිධානය කරන්න. ඔබට දෙවි පිහිටයි! (නි)