දැදිගම පොලීසියේ සිව් දෙනකුට දැදිගම ඉහළ ලෙනගලදී ඇසිඩ් ගැසූ බව කියන ධර්මා පත්මකාන්ති නම් දෙදරු මව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා විසින් ලබන පහ දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබීය.
වරෙන්තුකරුවකු වන නිමල් කුමාරසිරි අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ බිරිය ඇසිඩ් ගැසීයැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ද රිමාන්ඩ් බාරයට නියම විය.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇසිඩ් ගැසූ ජෝඩුව යළි රිමාන්ඩ්
ජයකොඩි Wednesday, 20 February 2013 05:04 PM
කරුනාකර මෙම සිද්යේ පැති දෙකක් ඇත. චෝදනාකරු පොලීසියට විරුද්දව මානව හිමිකම් නඩුවක් ගොනුකර ඇත. මෙය මාධ්‍ය විසින් නයි නලගනගේ සිද්දිය ලෙස අර්ත දක්වා ඇති ලෙස පෙනේ. කරුනාකර මාධ්‍ය තව අධ්‍යනය කරන ලෙස ඉල්ලාසිටිමි. ලමුන් 5 ක් අනාතව ඇත. පිටින් පෙනෙන ලෙස තීරන ගන්න එපා. ඔහුන්ගේ පවුලේ අය සමග කතා කරන්න මෙය දේශපාලන පලිගැනීමක්.(නදී)
ධම්ම Wednesday, 20 February 2013 05:12 PM
පොලීසියේ අයත් ඉතින් හරිම කියන්න අමාරුයි! (නි)
පිටිගල- මිලානෝ Wednesday, 20 February 2013 05:31 PM
කුම්බලා මාළු කාපු පූසට වුන වැඩේ මෙයාලට වෙලා තියෙන්නේ.(නදී)
ප්‍රභාත් Thursday, 21 February 2013 11:11 PM
ඇතුලේ හිටියොත් පන කෙන්ද හරි රැකෙයි.(නදී)
සිල්වා Wednesday, 20 February 2013 12:07 PM
මෙයාලගේ දරුවන්ට මොකද වෙන්නේ.(නදී)
වරුණ Wednesday, 20 February 2013 12:28 PM
මෝඩ මිනිස්සු. තමන්ගේ දරුවන්ට යන කලදසාව ගැන බලන්න ඕනේ හැම දේකටම කලින්. අපි හැමදෙයක්ම කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් බව හිතන්න ඕනේ.(නදී)
දුමින්ද Wednesday, 20 February 2013 01:43 PM
මෙවන් උදවිය රටටම නින්දාවක්. කිසිදු සමාවක් නොලැබේවා! (නි)
මුහර්ඩීන් Wednesday, 20 February 2013 01:46 PM
උපරිම දඩුවම් දෙන්න. (නි)
ලලිත් Wednesday, 20 February 2013 02:04 PM
වැරදි වැඩේ කරලා තව චණ්ඩිත් වෙන්න හදනවා. (නි)
යෝෂිත Wednesday, 20 February 2013 03:06 PM
දෙයියෝ සාක්කි (දී)
සුජිත් Wednesday, 20 February 2013 03:42 PM
කල වරදට නිසි දඩුවම් දෙන්න (දී)
මෙවන්132 Wednesday, 20 February 2013 03:44 PM
මෙවන් උදවියට උපරිම දඩුවම් දෙන්න. (නි)
අචිනි Wednesday, 20 February 2013 04:15 PM
පවු අර අසරණ ළමයි. ඉන්න හිටින්න තිබුණු ගේත් ගිනිතියලා, අම්මයි තාත්තයි දෙන්නම නැහැ, කන්න දෙයක් නැහැ, බලන්න කෙනෙක් නැහැ, දෙමාපියන්ගේ වැරදි නිසා ළමයි අන්තිමේ දුක් විදින්නේ. (නි)