IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇසිඩ් කොන්ත්‍රාත්තුව 75000 යි

අනුරාධපුර ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩි ගැසීමේ කොන්ත්‍රාත්තුව රුපියල් හැත්තෑපන්දහසක් බවත්, නිට්ටඹුවේ මාළු වෙළෙන්දකු හා මින්නේරියේ හමුදා සෙබළකු කොන්ත්‍රාන්තුව බාරගෙන අත්තිකාරම් ලෙස ලෙස රුපියල් විසිපන්දාහක් ලබා ගෙන ඇති බවත් පොලිසිය කියයි.

 අල්විස් මහතා සමග රාජකාරී ප්‍රශ්න ඇතිකර ගත්  බව කියන මනම්පිටියේ  ආයුර්වේද වෛද්‍යවරයා මේ කොන්ත්‍රාත්තුව දෙන්නට ඇතැයි කියන තොරතුර මත පොලීසිය පරීක්ෂණ  පවත්වයි.

සෙබළා කුලියට ගත් මෝටර් සයිකලයකින් මාළු වෙළෙන්දා සමග කොමසාරිස්ගේ ගෙදරට දෙවරක්ම ගොස් ඇති බවද  අතමගදී ඇසිඩි බෝතලයක් මිලට ගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

 

 



අදහස් (0)

ඇසිඩ් කොන්ත්‍රාත්තුව 75000 යි

හේරත් එස්. Thursday, 28 February 2013 07:18 PM

දෙයියෝ සාක්ි මේවා මේ තරම් ලාබෙටද කරන්නේ.. අම්මෙක් තාත්තෙක් දරුවෙක් හරියට හදලා සමාජයට දාන්න මොන තරම් දුකක් විදිනවාද? ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් වෙන්නේ..!(නු)

:       0       0

දර්ශන් Thursday, 28 February 2013 07:23 PM

මෙයාලාව ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මදි..!(නු)

:       0       0

පවි Thursday, 28 February 2013 07:44 PM

රාජකාරිය අකුරට කරන අයට වෙන දේ තමයි මේ. (නි)

:       0       0

ජූඩ් Thursday, 28 February 2013 07:50 PM

මේ කරපු තුන්දෙනාටම ඇසිඩ්වල රස බලන්න දෙන්න ඕන.. මේ ලෝකෙදිම.. මේ අයට අපායෙ දඩුවම් මදි..!(නු)

:       0       0

ජයසිංහ Thursday, 28 February 2013 07:50 PM

ඇසිඩ් පොවන්න ඕන මේ තුන්දෙනාට...!(නු)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 08:54 PM

වසර 30ක යුද්ධයක් අවසන් කළ අපිට දැන් කිරීමට තවත් විශාල කාර්ය භාරයක් තිබේ. (නි)

:       0       0

මාලා Thursday, 28 February 2013 09:10 PM

බෝම්බ වෙනුවට ඇසිඩ්. ත්‍රස්තවාදය වෙනුවට ආගම්වාදය. බෙදුම්වාදය වෙනුවට අවනීතිය. මොකක්ද ඉතින් වෙනස් වෙලා තියෙන්නේ? (නි)

:       0       0

රූපා Thursday, 28 February 2013 09:06 PM

කෝ අපේ බොදු බල සේනාව? (නි)

:       0       0

ආනන්ද Thursday, 28 February 2013 10:41 PM

මෙයාලවත් ඇසිඩ් වලින් නෑව්වා නම් හරි වේදනාව දැනෙන්න. (නි)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 11:48 PM

ඇසිඩ් මිළදී ගන්නන් ගැන සැළකිළිමත් වන්න කියලා නීති ගෙනෙන්න අවශ්‍යයි. (නි)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 11:44 PM

මේ තුන් දෙනාගෙත් ඇස් ගැළෙවුවා නම් හරි කරපු වැරැද්දේ තරම තේරෙන්න. (නි)

:       0       0

රන්දි Friday, 01 March 2013 12:04 AM

ආයුර්වේද වෛද්‍යවරයගේ නිශ්චල, චංචල දේපල රාජසන්තක කළ යුතුයි. මෙම කොමසාරිස්වරයට විශාල වන්දියක් ලැබිය යුතුයි. ඇසිඩි ගැසූවන්ට මරණ දඩුවම දිය යුතුයි.(නදී)

:       0       0

ක්‍රිශාන්ති Friday, 01 March 2013 12:23 AM

ෂරියා නීතිය අනුව දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

මධු Friday, 01 March 2013 01:39 AM

මේ තුන් දෙනාට නම් හොදක් වෙන්න එපා. (නි)

:       0       0

ලලිත් Friday, 01 March 2013 12:35 PM

අනේ මේ අයටත් බඩ විරේක වෙන්නත් එක්ක ඇසිඩ් හැන්ද ගාණේ දුන්නා නම් හරි බොන්න. (නි)

:       0       0

පුතාප් Friday, 01 March 2013 03:19 AM

මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමුදු Friday, 01 March 2013 04:49 AM

කොයිලොව යන්නේ මරනින් පස්සේ පින් පව් එනවා ඔබ පිටුපස්සේ ලස්සන මුහුනක් තියෙන, උග්ත මනුස්සෙයකුට අසිඩි ගහපු පව මෙලොවදීම පටිසන් දෙනු ඇත.(නදී)

:       0       0

සමන් Friday, 01 March 2013 05:03 AM

ආශ්චර්යයට තව ටිකයි. (නි)

:       0       0

අමර Friday, 01 March 2013 05:31 AM

සුදු වෑන් ඕන වෙන්නේ මේ වගේ එවුන් උස්සලා මේ ලෝකෙදිම ඒ දඩුවම දෙන්නයි. එතකොට අනිත් උන්වත් හදයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 March 2013 05:35 AM

ඔච්චර ලේසියෙන් ඇසිඩ් බෝතල් ගන්න මේවා වතුර ගානටද විකුනුවේ. කඩේ සීල් කරන්න.(නදී)

:       0       0

නිශාන්ත Friday, 01 March 2013 01:17 PM

මේ වගේ වැඩකරන අයට දෙන්න ඕනේ සරියා නීතියෙන්.(නදී)

:       0       0

සිල්වා Friday, 01 March 2013 06:59 AM

ඔය වැඩගැන කව්රු කව්රුත් පරිස්සම් උනොත් ඇගට ගුනයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site