IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ඇසට පන්දුව වැදී තුවාල ලැබූ බවුචර් ක‍්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත සංචාරයට සහභාගි වී සිටි දකුණු අප‍්‍රිකානු ප‍්‍රවීණ කඩුලූ රකින ක‍්‍රීඩක මාක් බවුචර් ආබාධයකට ලක්වීම නිසා නැවත දකුණු අප‍්‍රිකාව බලා ගිය අතර තමන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බවුචර් අද (10) නිවේදනය කළේය. සමර්සෙට් පිලට එරෙහිව පැවැති පුහුණු තරගයේ පන්දු රකිමින් සිටි බවුචර්ගේ වම් ඇසේ පන්දුව වැදීමෙන් ඇති වූ තුවාලය ශල්‍යකර්මයකට ලක් කිරීමට සිදුවී තිබේ. ප‍්‍රවේගකාරි පිතිකරුවකු ද වන 35 හැවිරිදි බවුචර් මේ වන විට අන්තර්ජාතික දවාගැනීම් 999 ක් ලබා සිටින අතර එයට ටෙස්ට් තරග 147 කදී වාර්තා කර ඇති දවා ගැනීම් 555 ක් ඇතුළත් වේ.



අදහස් (0)

ඇසට පන්දුව වැදී තුවාල ලැබූ බවුචර් ක‍්‍රිකට් පිටියට සමුදෙයි

ජයා Tuesday, 10 July 2012 08:04 PM

පන්දුව නෙමෙයි වැදිල තියෙන්නේ...

:       0       0

කමල් Wednesday, 11 July 2012 09:45 AM

අපරාදේ හොද ක්‍රීඩකයෙක් .

:       0       0

සනත් Tuesday, 10 July 2012 11:07 PM

ආරක්ෂා උනානම් තව ටිකකාලයක් ඉදිවී නේ .

:       0       0

සිසිර Wednesday, 11 July 2012 09:56 AM

නිහතමානී ක්‍රීඩකයෙක් . අනාගතයට සුබ පතමි

:       0       0

රොෂාන් කේ Wednesday, 11 July 2012 10:16 AM

අයියෝ හොඳ ක්‍රීඩකයෙක් පව් . ඔබට ඉක්මන් සුවය ලැබේව කියල පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 167 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2274 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site