IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇවිදීමේ ශූරයා අඛිල, ශූරිය ගීතා නන්දනී

38 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීම (පිරිමි) තරගයේදී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු අඛිල චන්දන ප‍්‍රනාන්දු තරගය නිමා කරන විට පැය 1 විනාඩි 29 තත්පර 50ක් ලෙස කාල ඝනක යන්ත‍්‍රයේ සටහන් විය. එහෙත් විනිසුරුවන් වෙතින් සිදුවූ බව කියන අතපසුවීමක් නිසා එහි නිල ප‍්‍රතිඵල අවලංගු කිරීමට සිදුවිය. අනුරාධපුරය නගර මධ්‍යයේ කිලෝ මීටර් 20 ක දුරකින් යුතුව, වට 10ක් ලෙස මෙම තරගය පැවැතියද එක් වටයක් අඩුවෙන් ගණන් ගැනීම නිසා කාලය ගණන් තැබීම අවලංගු කරන ලදි.කාන්තා තරගය ජයගැනීමට ගීතා නන්දනී සමත් වූවාය ඇවිදීම (පිරිමි) 01 අඛිල චන්දන ප‍්‍රනාන්දු (බස්නහිර) 02 ටී. සම්පත් නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර) 03 ආර්.එස්.එස්්.ඒ. රාජපක්‍ෂ (සබරගමුව) 04 යූ.ඒල.එස්.එස්. ප‍්‍රනාන්දු (බස්නාහිර) 05 එම්. දිනේෂ් සම්පත් (දකුණ) 06 ජී.ඞී, උපුල් මංචනායක (වයඹ) 07 ඒ.ජේ. වීරසූරිය (බස්නාහිර) 08 එච්.ඒ. මුණසිංහ (බස්නාහිර) 09 ඒ.බී. චිත‍්‍රානන්ද (උතුරු මැද) 10 ආර්.එම්.එම්.කේ. රණවීර (මධ්‍යම) කණ්ඩායම් ශූරතාව (බස්නාහිර), කන්ඩායම් අනු ශූරතාව (දකුණ), 3 වැනි ස්ථානය (මධ්‍යම) ඇවිදීම - කාන්තා 01 ජී. ගීතා නන්දනී (බස්නාහිර - පැය 1 විනාඩි 51 තත්පර 36) 02 ජී.බී. ගයානි (දකුණ - පැ. 1:53.29) 03 ඩබ්.එච්. ලක්‍ෂ්මි කල්‍යාණි (දකුණ - පැ. 2:00.15) 04 ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති (ඌව - පැ 2:02.48) 05 ජී.ජී. අවන්ති ජයරුක්‍ෂිකා (වයඹ - පැ 2:03.00) 06 එල්.එම්.එන්. සඳමාලි (උතුරු මැද - පැ. 2:04.08) 07 එස්.ජී.එම්.එන්. දේශපි‍්‍රය (දකුණ - පැ 2:08.06) 08 ටී.එච්. දිනුෂා දිල්හානි (දකුණ - පැ. 2:10.36) 09 රුවන්තිකා කේෂමාලි (බස්නාහිර - පැ. 2:11.31) 10 එච්.ඒම. තළිණි මදුශිකා (දකුණ - පැ 2:1.28) කණ්ඩායම් ශූරතාව (දකුණ), කණ්ඩායම් අනුශූරතාව (වයඹ), 3 වැනි ස්ථානය (ඌව) (ඡයාරූප: අතුල බණ්ඩාර) පිරිමි ඇවිදීමේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනූ බස්නාහිර පළාතේ අඛිල චන්දන ප‍්‍රනාන්දු (මැද), දෙවන ස්ථානය දිනූ බස්නාහිර පළාතේම සම්පත් නිරෝෂන් අප්පුහාමි (වමේ) සහ තෙවන ස්ථානය දිනූ සබරගමුව පළාතේ ආර්. ඒ. එස්. ඒ. රාජපක්‍ෂ (දකුණේ)  කාන්තා ඇවිදීමේ තරගයේ ප‍්‍රථම ස්ථානය දිනූ බස්නාහිර පළාතේ ගීතා නන්දනී (මැද), දෙවන හා තෙවන ස්ථානය දකුණු පළාතේ පී. බී. ගයානි (දකුණේ) සහ ලක්‍ෂ්මි කල්‍යාණි (වමේ)



අදහස් (0)

ඇවිදීමේ ශූරයා අඛිල, ශූරිය ගීතා නන්දනී

පෙරේරා Tuesday, 19 June 2012 10:59 AM

පළපුරැදු සුදුසු විනිසුරැවරයන් පත්කරන්න මේ සදහා..

:       0       0

බර්නාඩ් පෙරේරා Tuesday, 19 June 2012 11:39 AM

ඇයි මේ සදහා සුදුසුකම්ලත් විනිසුරැවන් පත්කරන්නෙ නැත්තෙ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site