දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන් නුවරදී අද (19) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල ඕවර 71 ක් අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය. ඇලිස්ටෙයාර් කුක්, පන්දු 222 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් සිය ටෙස්ට් තරග දිවියේ 20 වැනි ශතකය ලබා ගත්තේය. එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 71 කදී කඩුලූ 2 ක් දැවී 215 (ඇලිස්ටෙයාර් කුක් නොදැවී 100, ජොනතන් ට්‍රොට් 71, කෙවින් පීටර්සන් නොදැවී 21, මෝර්නි මෝකල් 40/2)
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇලිස්ටෙයාර් කුක් (100*) ගෙන් ශතකයක්
සුදත් Friday, 20 July 2012 02:58 PM
හොඳ වැඩක් .......(සවි)