IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇලිස්ටෙයාර් කුක් - ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන

”පන්දුවේ හැඩය වෙනස් වීම නිසා එය මාරු කළා. මේවාගේ තීරණ ගන්නේ විනිසුරුවරුන්. ඇතැම් විට ඒවා නිවැරදි තීරණ නොවේ වගේ අපට පෙනුනත් ඒවා පිළිගන්න  ඕනෑ. ඒකට කරන්න දෙයක් නෑ”

 

ඇලිස්ටෙයාර් කුක්
- ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන

 



අදහස් (0)

ඇලිස්ටෙයාර් කුක් - ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන

රාජා Monday, 17 June 2013 03:52 PM

ඉස්සර අපේ මුරලිට චෝදනා කරනකොට හොදයි නේද? (නි)

:       0       0

නදී Monday, 17 June 2013 03:53 PM

කෝ අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිචාර ? (නි)

:       0       0

නීලා Monday, 17 June 2013 03:56 PM

සුදු මිනිස්සු නිසා ඕනැම ජරා වැඩක් කරලා අත හෝද ගනියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site