IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇල්ලේ සම්බාහක ‘ඇල්ලෙන් පහළට‘

සංචාරයක් සඳහා පැමිණි 24 හැවිරිදි ඔස්ට්‍රියා ජාතික කතක කෙළෙසීයැයි  සැකපිට සම්බාහන මධ්‍යස්ථාන සේවකයකු (32) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.

සංචාරක කාන්තාව ඇල්ලේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයට මේ කරදරය කර ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ඇල්ලේ සම්බාහක ‘ඇල්ලෙන් පහළට‘

නොයෙල් Monday, 14 December 2015 07:01 PM

මෙලනි,කොහේහරි ඉන්න නොහික්මුණු මිනිහෙක් කළ වැරැද්දට ආණ්ඩුව පළිද? රජයේ ඉලක්කය සංචාරක කර්මාන්තය දියුණු කිරීම (නි)

:       0       0

රාධා Tuesday, 15 December 2015 02:12 PM

කොළඹ අවට තියෙන්නේ සම්බාහනය නමට විතරයි . වෙන්නේ වෙන වැඩ ?(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 December 2015 07:20 AM

මෙවැනි තැන්වල කාන්තාවන් වෙනුවෙන් කාන්තාවනුත් පිරිමින් වෙනුවෙන් පිරිමිනුත් යෙදවීම කළ යුතුය.මොකද කෙලසිල්ල කෙසේ වෙතත් වැනසිල්ල අවම කරගත හැකිනේ. (බ)

:       0       0

මහීන් Monday, 14 December 2015 11:35 PM

මේ වැඩ වලින් ලංකාවට සංචාරකයෝ එන්නේ නැහැ වගේම අපිටත් රෙද්දක් ඇඳගෙන පිටරටක ජීවත්වෙන්න බැරිවෙනවා. (නි)

:       0       0

සමන්තිකා පෙරේරා Monday, 14 December 2015 12:39 PM

මේ සේවකයා වැරදි නම් අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුමයි. (ර)

:       0       0

නාමල් Tuesday, 15 December 2015 12:21 AM

මේ සිද්ධි අපේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඍජුවම බලපානවා (නි)

:       0       0

දුල්මි Monday, 14 December 2015 12:41 PM

මේ අයගේ පින්තුරයක් පල කරන්න . එතකොට අඩු ගානේ දුටු තැන කකුල් දෙකට වැඳලා දුවන්න වත් බවලතුන්ට හැකි වේවි. (ර)

:       0       0

මලික් Monday, 14 December 2015 12:45 PM

දැන් ඉතින් ඇප දුන්නාම ගෙදර යන ගමන් තවත් බවලතෙකුට මේ වගේ වැඩක් කරා කියලා ඊළඟට මෙතන පල නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ර)

:       0       0

කසුන් Monday, 14 December 2015 12:51 PM

දුල්මි, කාගේ කකුල් දෙක අල්ලලා ද වදින්නේ ? (ර)

:       0       0

සරසි Monday, 14 December 2015 12:57 PM

කාන්තාවන් ගොඩකට භාර දුන්නා නම් හොඳ ගුටි සම්බාහනයක් දීලා පාඩමක් උගන්වාවි. (ර)

:       0       0

දුල්මි Monday, 14 December 2015 01:00 PM

තමන්ගේම මිසක් කසුන් වෙන කාගේද ඉතින් (ර)

:       0       0

කාන්ති Monday, 14 December 2015 01:00 PM

දැන් ඉතින් කිව්වත් වගේ ආදරෙන් ඇප දීලා පිටත් කරාවි. (ර)

:       0       0

මෙලනි Monday, 14 December 2015 01:09 PM

ලොකුවට කෑගහනවා සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ඕන කියලා. (ර)

:       0       0

රොෂාන් Tuesday, 15 December 2015 03:16 AM

ලංකාවෙත් රජකාලේ දඬුවම් තිබුණා නම් ඔය වගේ අය දෙකට ඉරන්න තිබුනා (නි)

:       0       0

ජනක Tuesday, 15 December 2015 03:12 AM

දැඩි දඬුවම් දියයුතුයි. හිරේ දාලා පමණක් ප්‍රමාණවත් නැහැ (නි)

:       0       0

විපුලි තමර Tuesday, 15 December 2015 03:14 AM

රට යන අත පැහැදිලියි (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 14 December 2015 04:23 PM

ලංකාවේ තිබෙන බහුතරයක් සම්බාහන මධ්‍යස්ථාන වල කෙරෙන්නේ සම්බාහනය නොවේ. සංචාරක ව්‍යාපාර කියමින් කරන දේවල් සොයාබලා දඬුවම් කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site