(රංජිත් කරුණාවිර)
ඇල්ල ප්‍රධාන සංචාරක කලාපය තාවකාලිකව සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව ඇල්ල ප්‍රාදේශීය සභාපති බී.එම් යු.බී බස්නායක මහතා පැවසීය.
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් හා සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇල්ල ප්‍රාදේශීය සභාවේ දී අද (16) මෙසේ ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ කීය.
‘දැනටමත් කිතල් ඇල්ල සංචාරක කලාපය වසා දැමීමට අපි කටයුතු කරලා තියෙනවා. ඇල්ල වෙළෙද සංගමය සමඟ කතා කළා ඇල්ලේ සියලු සංචාරක ආයතන වසා දමන්න. දැනටමත් ප්‍රධාන පෙළේ සංචාරක ආයතන කිහිපයක් අපේ නියෝග ක්‍රියාත්මක කරමින් වසා දමා තියෙනවා. මම හිතනවා ඉදිරි දවස් කිහිපයේ දී අනෙකුත් සියලු සංචාරක ආයතනත් වසා දැමීමට ප්‍රදේශයේ හා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අපට හැකි වේවි කියලා. රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුව තිබෙන නිසා මෙම තීරණය අපට ගන්න සිදුවුණා.’
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇල්ල සංචාරක කලාපය සති දෙකක් වහයි
dewa Monday, 16 March 2020 10:23 AM
මේක මුළු රටටම ක්‍රියාත්මක කළොත් හොඳයි නේද?