IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

(ප්‍රසාද් රුක්මල් සහ හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර ) 

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරදි ජල සීරාවකින් බැස ගලා යාමේ විශේෂ  වැඩපිළිවෙළක් අද (29) දියත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත   ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ යෝජනාවන් අනුව  භූ විද්‍යාඥයින්ගේ තාක්ෂණික උපදෙස් මත  ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ප්‍රාදේශීය සභාව, දියතලාව යුදහමුදා නිලධාරීන්ගේ සහ  ගම්වාසීන්ගේ  මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින්ගේ  සහය මත මෙම වැඩපිළිවෙළ සිදු කළ බවද හෙතෙම කීය.



අදහස් (4)

ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

නිමල් Monday, 29 April 2024 05:18 PM

අපරාදෙ ජෙප්පො කට මැදගෙන ඉන්න ඇති මේක අර ජලාශය පුරවපු එකේ විපාක කියලා උඩුබුරලන්න.

:       32       10

sachithMonday, 29 April 2024 06:05 PM

එක නිසා නෙමෙයි නම් මේවා කොහොමද? වැස්සකුත් නැතුව එකපාරටම වතුර එන්නේ?

:       3       14

සුගත් දිසානායක Tuesday, 30 April 2024 05:43 AM

සමන්ත විද්‍යාරත්න ලා මේවා මුලින් කියනකොට කිව්වා ඕවා කියන්නේ කුහකකමට් කියලා. දැන් පේනවද වැස්ස නැතිව නාය යනවා?

:       1       0

Perera Tuesday, 30 April 2024 12:22 AM

අතීසාරයට අමුඩේ තද කිරීමද ප්‍රතිකාරය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site