IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට

 

(යොහාන් භාසුර)

කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය.

ඉහළ සංචාරක ආකර්ශනය  දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය  නතරකර දානය කිරීම කැපී පෙනෙන විශේෂත්වයකි.



අදහස් (0)

ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site